1. rusiyanuwa

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520

    බම්ප් වලටයි රිපිලයි වලටයි ස්තුතියි මචංලා. කොහොමත් ඉන්දියන් වාහන වලින් පාරවල් පිරිලා යාවි.
  2. rusiyanuwa

    ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය

    ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය ගැමුණුලා හිතාන ඉන්නෙ පුද්ගලික බස් වලට සෙනග නැත්තෙ සීටීබී බස් පුද්ගලික බස් එක්ක එකම වෙලාවට පිටත් වෙන නිසා කියලා. ඒ නිසා වෙන්ටැ ඒකාබද්ධ කාලසටහන් අනිවාර්යෙන් පටන් ගන්න කියලා බල කරන්නෙ. ඒකාබද්ධ කාලසටහන් දාලා ඒ ඒ වෙලාවට පිටත් වෙන බස් එක පුරවා ගන්න බලාපොරොත්තුවක් ඇති...
  3. rusiyanuwa

    ඔෂානි,ෂිහාන් සහ ජනප්‍රිය පිස්සුව

    මේක මහරාජා ගෙ ස්ක්‍රිප්ට් එකකට අනුව කරපු දෙයක් වෙන්න පුලුවනි(මිනිස්සුන්ගෙ සංවේදීකම පෙන්වලා තරගය ප්‍රසිද්ද කරගන්න) මොකද දැන් ගොඩක් අය මේ තරු හොයන වැඩසටහන් බලනවා අඩුයි. නිවේදිකාව අඩන ගමන් දුන්න වොයිස්කට් එකයි ඊට පස්සෙ කියුවුනු දේවලුයි දැක්කම හිතාගන්න පුලුවනි මේක ප්ලෑන් කරලා මිනිස්සුන්ගෙ...
  4. rusiyanuwa

    ලන්ගමටත් යහපලානේ උදාවෙයි

    අනික අලුතින් පත්වීම් ලබපු සමහර ඩ්‍රයිවර්ලා බස්එකේ දිග පළල දන්නෙත් නෑ. වංගු ගන්නෙ පේමන්ට් උඩින්. වටරවුමෙදි සිමෙන්ති ගැටි උඩින්. කෙටි දුර යන බස් වල අලුත් කොන්දොස්තරලා ඉන්නෙ බස්එකේ ඉස්සරහ දොරේ. ඩ්‍රයිවර් එක්ක කතා කර කර. ඒ වුනාට මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ. ඉස්සර සීටිබී බස් වල වැඩ කරපු අය එහෙම නෑ.
  5. rusiyanuwa

    අකුරණ සිද්දිය

    අැත්ත. :yes::yes::yes::yes::yes:
  6. rusiyanuwa

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520

    වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තු&#3520 අයවැය සම්මත වෙන්න කලින් වාහන වල මිල ගණන් වැඩි කරලා මෙරට වෙළද පොළේ ඇති ආනයනික වාහනවල මිල ගණන් ඉතා සුළු අගයකින් පමණක් ඉහළ ගොස් ඇත කියලා කියන්නෙ අයවැය සම්මත වුනාමත් වාහන වල මිල ආයෙත් වැඩි කරන්න බලාපොරොත්තුවක් ඇති. ඒකත් එක අතකින් බැලුවම සිම්පල් ප්ලෑන්...
  7. rusiyanuwa

    සිංහල කඩවලටම පලයල්ලා . හම්බයෝ පෝෂණය කරලා ස&#35

    ෂිංගල මුඩලාලි හරියට බිෂ්නෂ් කොරනවා නම් ෂිංගල මුනියා අපිලා ගාවට එන් නේ. සිංහල මුදලාලිලා වගේම කඩවල වැඩ කරන අය හිතන්නෙ කඩෙන් බඩු ගන්න එන අය එන්නෙ බඩු ටික හොරකම් කරන්න කියලා. ඒ නිසා අහනවා ඇයි/මොනවද බැලුවෙ කියලා. අපි හරියට වෙන කඩවල් නැතිව එතැනට ආවා වගේ හිතාන ඇත්තෙ. මුෂ්ලිම් මුනියා කඩේට එන හැමඑකාටම...
  8. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    සීස් කරපු වාහන කොළඹට ගෙනියන්න දවස් දෙකට වගේ ඉන්ෂුවරන්ස් දානවා. ඒත් ෆුල් ද දන්නෙ නෑ
  9. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    මේ ignition barrel එක ගලවන්න ස්ටීරින්වීල් එක ගලවන්න ඕන නෑ. ස්ටීරින් එක තියෙද්දිම ඊට පහල ප්ලාස්ටික් කෑලි ටික ගලවන්න පුලුවනි. ස්ටිරින් එකට යටින් තියෙන කොටස ගලවන්න මේ ක්‍රමයමයි තියෙන්නෙ මරුටිවලත්. https://www.youtube.com/watch?v=S9I4MnRIrHk
  10. rusiyanuwa

    ATM Charges free_බෑන්කු

    කස්ටමර් බේස් එක හදා ගන්නකන් තමයි ඔය කවුරු කවුරුත් ATM transaction වලට සල්ලි ගන්නේ නැත්තෙ. transaction ගාණ වැඩි වෙද්දි බැංකුව අනිවාර්යෙන් රුපියල් 5 අය කරන්න පටන් ගනීවි. හැමතැනම ATM තියෙන බැංකුවක කාඩ් එකක් පාවිච්චි කරානම් මේ ප්‍රශ්නෙ ඉවරයිනෙ.
  11. rusiyanuwa

    රුසියාවෙ :shocked: :shocked:

    අපි පව්
  12. rusiyanuwa

    හොඳම_බැංකුව?

    සම්පත් බෞද්ධ කියලා මාකට් කරගන්නවා තමන්වම. එ් වුනාට එ් සම්පත් බැංකුවම අධ්‍යක්ෂ මණ්ඩලේ හා සභාපති පාලනය කරන කීයක් මූල්‍ය අායතන තියේද ඉස්ලමික් බෑන්කිං වෙනුවෙන් සහය දක්වන. ධම්මික පෙරේරාගේ සමාගම් ලැයිස්තුව බලන්න. එ්කෙ අැති අායතන ගණනාවක්. සම්පත් කියන්නෙ අනික් බැංකු එක්ක තරග කරන්න විහින් බෞද්ධ...
  13. rusiyanuwa

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    ප්‍රංශයත් තුන්වෙනි ලෝක යුද්දෙට සහභාගි වේවි වගේ.
  14. rusiyanuwa

    සේයා සඳමිණි දැරිය මැරුවේ මමයි...(පාපොච්චාර&#34

    දැන් මීඩියා කාරයෝ නාට්‍ය පිටපත් රචනා කරලා කාලකන්නි කරලා දාපු අනික් උන්ගෙ ජීවිත වලට වග කියන්නෙ කවුද?

    No contents