1. Kuruminiyaa

    පිස්තෝල චන්දන මතකද?

    චන්දනම් දන්නෙ නෑ පිස්තෝල මලිත්ව දන්නව
  2. Kuruminiyaa

    පහරදීමකට කොහොමද නීතියෙන් හරියට වැඩේ කරන්නේ?

    සමත මන්ඩලේට දැම්මනම් ආයෙ උසාවි යන්නෙ මොකටද? උබ මේ හෙන බොරුවක් නේද කරන්නෙ? :lol:
  3. Kuruminiyaa

    පොසොන් එකට දන්සැලක් දෙන්න

    පොසොන් එකට දන්සැලක් දෙන්න හිතාගෙන ඉන්නව ලක්ශ 2.50 විතර ගනකින්. වෙනස් විදිහෙ දෙයක් දෙන්න අදහසක් දීපල්ලකො
  4. Kuruminiyaa

    මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

    ඒ කියන්නෙ මසට විතරද හදන්නෙ
  5. Kuruminiyaa

    මුස්ලිම් මිනිස්සු එලුවො හදන්නෙ ඇයි?

    අපේ පැත්තෙ ඉන්න මුස්ලිම් උන් එලුවෙ හදනව, පලාතෙ යන්න බෑ ගදයි. කිසි පිරිසිදුවකුත් නෑ.
  6. Kuruminiyaa

    වාලම්පුරි නැරඹුවෙමි

    හෑල්ල දිග වැඩී බන් කියවන්න. මාත් ඕක බැලුව. 🥱
  7. Kuruminiyaa

    දැන් සැපද?

    තුන්වේල හොදට කාලා 300,000/= හොඳ ජපන් bike එකකුත් අරගෙන, 117/= තෙලුත් ගහන් ආතල් එකේ ඉන්නකොට කට්ටියකට හොරු අල්ලන්න ඕනෙ උනානෙ. :angry::angry:
  8. Kuruminiyaa

    Piumi හම්සමාලිට ආයෙමත් කරදයක් වෙලාලු නේත...

    වීඩියෝ එකේ ඒකිමද කියලනම් පේන්නෙ නෑ ගෙඩි දෙකනම් ඒකිගෙ ව්ගෙ
  9. Kuruminiyaa

    මෝඩ කැත කලුවො ගියපු තැන ඉවරයි.

    මම දන්න කොල්ලෙක් අවුරුදු 2 වගෙ කලින් ජපන් ගියා, විසිට් ගිහින් සයුරු කාඩ්ද මොකක්ද එකක්කින් තමා හිටියෙ. දැන් ටික කාලෙකට කලින් ඉදන් පොර මෙහෙට වාහන දානව. දැන් සේල් එකකුත් දාල තියෙන්නෙ. උගෙ අයියත් ලගදි ජපන් ගියා. උබ කියන විදිහට ඔය ටරම් චටර් නම් ජපනෙ ඌ කොහොමද එහෙම ගෙමක් ගහන්නෙ :confused:
  10. Kuruminiyaa

    iphone 17 pro max cosmic orange ladies color එකක්ද?

    ඔව්. මම දැකල තියෙන්නෙත් ගෑනුම තමා ඔය පාට එක තියන් ඉන්නෙ
  11. Kuruminiyaa

    iphone 17 pro max cosmic orange ladies color එකක්ද?

    කෙල්ලොද මේ පාට වැඩිපුරම ගන්නෙ? :confused:
  12. Kuruminiyaa

    වෙසක් බැලුවද?

    පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක පයින්ම වෙසක් බලන්න ගියා තනියම. ගෙවල් පැත්තෙ ඉදල කොලබ පැත්තට කිලෝමීටර් 12 14 වගේ ගියා. අම්මො පාරවල් වල සෙනග. දන්සැල් එහෙමත් සෑහෙන්න. යනගමන් කඩල කෑව, පාන් කෑව, රොටී කෑව කාල සුප් එකකුයි බෙලිමල් එකකුයි බිව්ව. ආපහු එනකොට හම්බ උන බත් දන්සැලෙනුත් කාල දැන් ගෙවල් පැත්තට යනව...
  13. Kuruminiyaa

    අපේ Icecream දන්සැල පටන් ගන්න හදන්නෙ.

    හැමෝම එන්න. :yes:
  14. Kuruminiyaa

    ත්‍ර්‍රීවීල් කාරයොනම් එපාම වෙනව.

    හයර් එක යන්කොට කියවන එක එපාම වෙනව කොල්ලනේ පෙට්‍රල් මිල වැඩී කියනව, බඩු මිල වැඩී කියනව, වාහනේ නඩත්තු වියදම් වැඩී කියනව සමහර උන් පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ යන ගමන්. එහෙම වදයක් දීලත් අන්තිමට හයර් එකත් ලොකු ගානක් ගන්නව.

    No contents