ADHD තියේ නම් පොඩි කාලෙ ඉඳන්ම තියෙන්න ඔනෙ ,ගොඩාක් වෙලාවට පොඩි ලමයින්ගෙ සහ තරුණ TEENAGERS ලගෙ හඳුන ගන්න පුලුවන්,ලමයිනට නම් METHYLPHENDATE කියන බෙහෙත දෙනව වඪිහිටි අයට නම් ගොඩක් වෙලාවට මනෝ ප්‍රතිකාර වලින් පාලනය කරන්න් පුලුවන් ,එහෙම බැරි උනොත් බෙහෙත් උවමනා වේ, මේකෙ නමේ තියෙන හැටියට ම රෝගෙ ප්‍රදාන...