ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    බහුතර සිංහලු කාලේ කාගෙන මේ ලබ්බවල් බලල සල්ලි වියදම් කරන් sms ගසා සොන්නලු තැනකට යවති ඊට පස්සේ ඒ සොන්නලු රියල් ෆේස් පෙන්නද්දී සිංහලුන්ට රිදිලා දුවගෙන ඇවිත් අඬයි.

    අපිනම් ඕව බලන්නෙත් නෑ sms ගහන්නෙත් නෑ ඕකව දැක්කෙත් අදයි.. කිසි ප්‍රශ්නයක් නෑ feel like hero
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බහුතර සිංහලු කාලේ කාගෙන මේ ලබ්බවල් බලල සල්ලි වියදම් කරන් sms ගසා සොන්නලු තැනකට යවති ඊට පස්සේ ඒ සොන්නලු රියල් ෆේස් පෙන්නද්දී සිංහලුන්ට රිදිලා දුවගෙන ඇවිත් අඬයි.

    අපිනම් ඕව බලන්නෙත් නෑ sms ගහන්නෙත් නෑ ඕකව දැක්කෙත් අදයි.. කිසි ප්‍රශ්නයක් නෑ feel like hero



    adooo menna mama kiyanna one de uba eetath wada hodata kiala :yes::yes::yes:
    කිසි ප්‍රශ්නයක් නෑ feel like hero :rofl::rofl::rofl:
     

    sisira10

    Well-known member
  • දැන් ෂෝ හැම එකකම ඇහෙන්නෙ එකම සින්දු ටික තමයි. මම හිතන්නෙ මේක සම්පූර්ණ වැරැද්ද සංවිධානය කරපු උනාගෙ. ෂෝ එකක් බලන්න ඉස්සෙල්ල මම උනත් බලන්නෙ කව්ද එන ආටිස්ට් කියල. ෂෝ එකට ටිකට් අරන් ඇතුලට ගියාම එනව කියපු ගායකයො නැත්තං මල පනිනව තමයි. හැබැයි ඉතිං අර බෑන්ඩ් එකේ එවුන්ට ගහන එක නම් වැරදී. ගහන්න ඕනෙ සවිධානය කරපු එකාට. උ අනිවාර්යෙම දන්නව ෂෝ එක තියන්න ඉස්සලේල එන්නෙ කව්ද නැත්තෙ කව්ද කියල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    තියෙන සතෙ හරි දීපන් හැබැයි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා බන්
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    uge waradak na.warada thiyenne minissunge.minissu hitha matha polu thiyannae.wahana kadenne nadda? 4n off wenne nadda? minihekta karadarayak unama eka terum ganna puluwan wenna oni wate unta.mona unat u laksha 4 kuth denna porondu wela.e u hoda nisa.nattan utat inna tbba kudu karaganin mage ewada kiyala..
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මුට බොරුවක් කියන්නවත් තේරෙන්නේ නැ වගේ..
    ඔය ස්ටර් උන්ට මැසේජ් කරන උන්ට හොදම වැඩේ.. හැම එකාම ඔහොම තමා. මුලින් දුප්පත් අහින්සක පාට් දාලා ස්ම්ස් හිගා කාල ස්ටාර් ල වෙනව , පස්සෙ උන් පොරවල් වෙනව ස්ම්ස් යවපු උන් බලු වෙනව.:yes:
    අර සුරෙන්ද්‍ර කියන ප*යත් එහෙමම තමා.. උට sms කරපු කොල්ලෙක් ඌත් එක්ක කතා කරන්න ගිහිල්ල, ඌ ගහල අර කොල්ලට ඩිස්ට්බ් කරා කියල :angry:

    :angry:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ගොඩක් උන් ඔහොම තමා බං.. හැබැයි මුල අමතක උන්ට ගොඩ යන්න බෑ.. ගහේ මුල ශක්තිමත් නැත්තං ගහ කඩන් වැටෙනවා බොහොම ඉක්මනට.. ඒක හුඟක් උන් දන්නෙ නැහැ..


    බලං යනකොට නෙමෙයි කොහොමත් රණවකයා හොඳයි.. මැසේජ් එකක් දාලා බලපං අනිවා රිප්ලයි කරනවා පොර.. රණවකයා, ඉඳුනිල් අන්ද්‍රමාන ඔය සෙට් එකම පට්ට..

    Ahhh Crazy :rofl::P
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    M.G හරි

    මම හිතන්නේ M.G හරි
    මේක තේරුම් ගන්න බැරි අය තමන් M.G කියලා හිතලා මේක කියවන්න
    හැමෝටම හැමෝවම සනසන්න බෑ....:yes::yes::yes:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කලු පූසා;17109324 said:
    u kiyana de hari ban. minissu katha karanne eka sinduwak hari kiyanna kiyala. owwa indoor shows nemeine kasun kalharala karanawa wage. ithin ganja gahapu beepu porawal enne. musical wala kohomath ponzi dial wali dagannawane. e wage pot walata giyama muntath kanna wenawa elatama

    200% True