කෙල්ලෙක්ව කිස් කරමු

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කෙල්ලෙක්ව කිස් කරමු

    මෙය අත්හදා බැලීමට යාමේදී සිදුවන පූර්ණ කාලින ආබාධ වලට වගකියනු නොලැබේ :)

    giphy.gif

    Last edited:

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මාත් ඔහෝම සින් එකක් කරා මගේ කෙල්ලට පලවෙනි පාර කෙල්ල දවස් දෙකක් කතා කරේ නැ එත් ඉට පස්ස හැම දාම ඔය සින් එක තමා පට්ට සින් එක කියන්නේ කෙල්ලට උණ හෙම්බිරිසාව හැදිලා තිබ්බොත් අනිවා මාත් ලෙඩ වෙනවා හයියෝ හැබැයි දැන් කෙල්ලො නැ මට අවුරුදු 5ක් ලව් කරා :rolleyes:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    මාත් ඔහෝම සින් එකක් කරා මගේ කෙල්ලට පලවෙනි පාර කෙල්ල දවස් දෙකක් කතා කරේ නැ එත් ඉට පස්ස හැම දාම ඔය සින් එක තමා පට්ට සින් එක කියන්නේ කෙල්ලට උණ හෙම්බිරිසාව හැදිලා තිබ්බොත් අනිවා මාත් ලෙඩ වෙනවා හයියෝ හැබැයි දැන් කෙල්ලො නැ මට අවුරුදු 5ක් ලව් කරා :rolleyes:

    dukai machan umba gana. math duken inne. umbe kathawa ahuwama thawa duka hithuna..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාත් ඔහෝම සින් එකක් කරා මගේ කෙල්ලට පලවෙනි පාර කෙල්ල දවස් දෙකක් කතා කරේ නැ එත් ඉට පස්ස හැම දාම ඔය සින් එක තමා පට්ට සින් එක කියන්නේ කෙල්ලට උණ හෙම්බිරිසාව හැදිලා තිබ්බොත් අනිවා මාත් ලෙඩ වෙනවා හයියෝ හැබැයි දැන් කෙල්ලො නැ මට අවුරුදු 5ක් ලව් කරා :rolleyes:

    අවුරුදු 5 ක්.. මොකො බන් එක නැවතුනෙ.. වෙන එකෙක් කෙල්ලව ඉස්සුවවත්ද..