1. D#rox

    Samsung J7 Prime Vs Huawei P9 Lite

    Ethn methana dekak ne thiyenne ban? :oo: manda mama wadiya danne naha huawei gana :no:
  2. D#rox

    Samsung J7 Prime Vs Huawei P9 Lite

    නැහැ නැහැ බන්. GR5 එක නෙවෙයි මේක honor 5x එක. :nerd::nerd: මගේ නෙවෙයි බන් කොහොමත් යාලුවෙක් ගේ. මම කොහොමත් huawei එච්චර ආසාවක් නැහැ. මම ඉතින් එප කිවුවේ අර හේතුව නිසා. හැබැයි උඹ කියන එකත් ඇත්ත. එක ෆෝන් එකකින් brand එක මනින්න බැහැ තමයි. :no::no:
  3. D#rox

    Samsung J7 Prime Vs Huawei P9 Lite

    Honor 5X එකක්. විශ්වාස කරපන් අරගෙන මාසයක් ගිහින් නැහැ තවම. :no::no:
  4. D#rox

    Samsung J7 Prime Vs Huawei P9 Lite

    j7 prime එකේ එන්නේ IPS LCD එකක් with Gorilla glass. කලින් J7 වලනන් එහෙම තිබ්බේ නැහැ. :rolleyes::rolleyes: කවුද බන් කියන්නේ j7 prime එකේ light sensor එකක් නැහැ කියල? :no::no: අනික එකේ finger print ඔක්කොමත් එනවා. Huawei වල පොඩි අවුලක් විදිහට මම දකින්නේ අරගෙන පොඩ්ඩ කාලෙකින් ටක්ගාල stuck වෙන්න...
  5. D#rox

    අගමැති සහ ETCA

    මේ වගේ කැරි රිලවෙක් මම ජීවිතේට දැකල නැහැ යකෝ :D මු කියන ඒවා මට ඇහෙන්නේ හොල හොල ගානවා විතරයි කතා කරන්නෙත් පොන්නයෙක් වගේ! :lol:
  6. D#rox

    අම්මෝ_කාර්_එක කුඩු බං

    අම්මෝ අර පොඩි එකෙක්ගේ බෑග් එකක්ද බන් විසි උනේ? :(:(
  7. D#rox

    ECTA සහ UNP පොන්නයෝ වැලලියන් තොපි

    තොපි තොපි ගෑවට ඕකුන්ට චන්දෙ නොදීපු අපිත් ලිඳේ තමයි අන්තිමට :(:(
  8. D#rox

    ටිප්ටොප් එකට සපත්තු මැදගන්න ටිප්ස් 10ක්

    මාරු ත්‍රෙඩ් එක! bump! 4+ :lol:
  9. D#rox

    Against ETCA? Join Black Wednesday

    GTRZ you are my nigger! :lol::lol:
  10. D#rox

    බදින්න ඉන්න දැරිවි ...

    මෙහෙමයි බන්. කෙල්ලෝ කියන ජාතිය ටිකක් අමුතුයි නේ කොහොමත්. වචනයක් වෙනස් උනත් ඇති. උඹ නොදැනුවත්වම උඹේ අතින් මොකක් හරි වෙන්න ඇති. එක උඹ දැනුවත් වෙලා උන දෙයක් නොවෙන්න ඇති. ගැනිට ඒ වෙලාවට ඉතින් කුරුවල් වෙනවා ඇති. යකෝ මම අවුරුදු 5ක් ලවු කරලත් තවම මගේ කෙල්ල ඔහොමයි. ඉතින් හිතපන්කෝ :lol::lol:
  11. D#rox

    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    මේ ආණ්ඩුව ගෙනාපු.. ඔබට සතුටුඊඊඊඊඊඊඊඊ දඅඅඅඅඅඅඅ දැන්න්න්න්න්න්න්න්න්න්න්? :dull::dull:
  12. D#rox

    Against ETCA? Join Black Wednesday

    මචන් මෙතන මොකක්ද කරන්න තියෙන්නේ? අපිත් කැමති එකතු වෙන්න :yes::yes::yes:
  13. D#rox

    Salary Help ??

    umbata 4 years experience thiyena nisa sahenna ganakata yanna puluwan wei. aduma 80 wath puluwan wei.
  14. D#rox

    කෙල්ලගේ නිසරු කාලය

    :rofl::rofl::rofl: ඔච්චර දුක් විඳින්නේ අයි බන් ගහල එළියේ හලපන්කෝ! :dull::dull:
  15. D#rox

    ෆාමසි Software

    අපිත් බිස්නස් තමයි හොයන්නේ මේ ටිකේ :baffled::baffled::baffled: google කරලා බලපන් ඕනේ තරම් free ERP systems තියෙනවා බන්. හැබැයි ඒවායින් උඹලගේ හැම requirement එකක්ම කවර් වෙයිද කියන්න මම දන්නේ නැහැ :no::no:
  16. D#rox

    ෆාමසි Software

    සල්ලි වලට හදල දෙන්න පුලුවන් ඕනෙනං :nerd::nerd:
  17. D#rox

    අධ්යයන කටයුතු සඳහා යුරෝපයට යන්නේ කොහොමද? Help

    [SIZE="5"]දන්නේ නැහැ මචන්. බම්ප් තමයි[/SIZE ] :yes:
  18. D#rox

    Youth Got Talent - Episode 02 - A beautiful Belly Dance performance by Diniti Ayodhya

    යකෝ මේකිගේ ඩාන්ස් එක සාපේක්ෂව හොඳයි බන්. :cool::cool: අනික බෙලි ඩාන්සින් කලා කියල බද ෆ්ලැට් වෙන්න ඕනේ කියල එකක් නැහැනේ :no::no: මම ඩුබායි ගිහින් ඩෙසර්ට් සෆාරි ගිය වෙලාවේ ඩෙසර්ට් කැම්ප් එකේ බෙලි ඩාන්සින් කරපු ගැනිගේත් මේ වගේම බඩක් තිබ්බ :nerd::nerd:
  19. D#rox

    KIWDI

    ඊයා GT ඔයානන් හෙන හිඟන්නෙක්! :baffled::baffled:
  20. D#rox

    ටුක්_ටුක්_කෙල්ල

    නැ නේ? මම දන්න විදිහට විල් එකේ ෆන් ඒකට රවුන් ගගහ ඉන්නවා :baffled::baffled:

    No contents