මිමුරේ ඔය කියන තරම් දුශ්කර නැත. මී ගස ලගටම වැන් එකෙන් යා හැක. දැන් ගමේ මිනිස්සු සංචාරක කර්මාන්තෙ කරන්නා වගේ ජීවත් වෙන්නෙ. ගමක් කිව්වට ඉතින් ගිහින්ම බලන්ඩ ඕනෙ... ඇතුලට යන්න බලන්න. ෆන් ගන්න බලන් නම් යන්නෙ නවරත්න මහත්තයාව කන්ටැක්ට් කරගන්න. ගමේ ඔනෙ මනුස්සයෙක් කියයි.නවතින්න ඕනෙ තරම් තැන් හොයාගන්න...