1. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ..එහෙමත් පුලුවන්ද?:rofl:
  2. harithamanohara

    FREE Internet Security / Antivirus / Firewall

    අපි නම් avast free එක
  3. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    thanks මචෝ
  4. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    මාත් හිතුවේ ඒක තමයි,බන් :oo:
  5. harithamanohara

    බයික්_ප්‍රශ්නයක්

    ඔක්කොටම ඉස්සෙල්ල පෙට්රෝල් තියනවද බලපන් plug එක එහෙමත් සුද්ද කරලා බලපන්කො.
  6. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    ඔව් අය්යේ :)
  7. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    තැන්කු පුසෝ degree එක univotec එකේ කරන්න පුළුවන් එත් එච්චර දුරට යන්න අදහසක් නැ. SLT traning දනවයි කියල නම් කිව්වා.tec එකෙන් NVQ 6 (HND) එකෙන් පස්සේ.
  8. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    ගාල්ලේ තියනවා අය්යේ
  9. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    thanks අය්යේ විස්තරයට:) මෙකා වල mechanical තියන නිසා තමයි එක කරන්න හිතුවේ. මට select කරගන්න වෙන්නේ ඔය 2 න් එකක් තමයි.මොකද මම කරලා තියෙන්නේ computer hardware නිසා.ලගකදී තමයි mechanical පැත්තට හිත ගියේ..
  10. harithamanohara

    mechatronic ද telecommunication ද ?

    1.mechatronic 2.telecommunication මේ course දෙකම NVQ 5 (diploma level) තියෙන්නේ college of technology එකේ. (TEC එකේ) මේ දෙකෙන් මට එකක් තෝරාගන්න බැරුව ඉන්නේ.ඉතින් උබලගේ උදව් ඕනේ. මම mechanical වලට නම් පට්ට අසයි. 1.මේ field 2 රැකියා අවස්ථාවන් සහ රැකියා ඉල්ලුම? 2.අනාගත රැකියා අවස්ථා තියේද...
  11. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    engine tune කරනවා කියන්නේ carbulator tune කරන එක නේ?:rolleyes:
  12. harithamanohara

    IDM එක active කරන්නේ කොහොමද?

    danushka*-:rep add macho thanx
  13. harithamanohara

    IDM එක active කරන්නේ කොහොමද?

    thanx macho wade hari wage:):):P
  14. harithamanohara

    IDM එක active කරන්නේ කොහොමද?

    IDM එක active කරන්නේ කොහොමද? IDM එක serial ගහල මෙව්වා කරාට පස්සේත් fake සීරිඅල් කියල msg එකක් එනවා.මේක ඉන්ටෙර්නෙට් connect කරලා තියන හැමවෙලාවෙම එනෝ මල වදේ. අර host එක copy කරලා තියෙන්නේ එත් වැඩක් නැ.. හොද විසදුමක් දීපල්ලකෝ :)
  15. harithamanohara

    Happy New Year

    එසේම වේවා ලොක්කා :)
  16. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැන් නොනගතේ කන්න හොදා නෑ:frown:
  17. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔන්න pulsar club එකේ ඔක්කොටොම කිරියෙන්, නැත්තම් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා!!!:):)
  18. harithamanohara

    කෙට්ටු වෙමුද?

    බුම්ප් තමා

    No contents