1. harithamanohara

    අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)

    ara ad ekak dala thibba ne ban prius wala awlak thiyanawa, hadaganna enna kiyala. habayi e parana ewala.owage nam awlak nathuwa athi
  2. harithamanohara

    වින්8 ගහන්න හෙල්ප් 1කක්

    dvd eke awlakda danne na machn..
  3. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    agrmrs-:උබ මේ සීන් එක අහපු එක හොදා..ඔය පුෂ් rod නම් ආවේ පරණ bike වල
  4. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒකතමයි මත බැලුවේ. අශිකි කියපන් උබේ නම අපිටත් දැනගන්න
  5. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕක මමත් දැකපු දෙයක්.ඉසුරු කිව්වා වගේ එන්ගිම ගෙවෙනකොට සද්දේ වෙනස් වෙනවා ඇති. අනික එන්ගිමේ සද්දෙට ගොඩක් දේවල් බලපානවා.
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උබ මේක කියපු එක හොදයි.අර hub එකේ බුෂ් සෙට් එකේ පොටෝ එකක් ගත්තේ නැතෙයි?:rolleyes:
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    agrmrs-:බොල OHC kiyanne over head cam kiyana eka.head ekene cam shaft eka enne. parana ewayi thamai yatin awe...
  8. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේකට ඉතින් TDI ගේ පිහිට තමයි.
  9. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    pulsar වල ලස්සන beat sound එකක් තියනවා.එත් සමහර එකම වර්ගයේ (pulsar 150 )bike එකේ ඔය sound එක වෙනස් .අපි දවසක් මේකේ ඔය sound එක ගැන කතා උනා. ඕක cram racer වලින් එනවා කියල තමයි ඉසුරුව කිව්වේ මතක විදියට. මට හිතෙන්නේ ඔඉල් හරියට බලල පදින bike වල sound එක අඩුයි. නැත්තම් එකම වර්ගයේ bike වල sound වෙනස්...
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ai waligama nadda owa?:rolleyes:
  11. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    mara case eka ne weala thiyenne...:( south number ekak thiyenne, me patte dakkoth kiyannam num ekath niyameta mathaka hitinawa ne....
  12. harithamanohara

    බයික් හොරු..

    ade mara seen ekane.. ata arinna epa macho
  13. harithamanohara

    බෙල්ලන්විල සහ ගංගාරාමය

    ඔය තියෙන්නේ නියමෙට
  14. harithamanohara

    Ran Kewita 2 720p

    මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් බන්..පොඩි එවුන්ට නම් හොදයි
  15. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හා, අහ්ස්ක්123 කොහොමෙයි නුවර ගමන?:) උබ බීසීඇස් complete ද?
  16. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ටොප්අප් කරන්න ඔය ඔඉල් එකෙන්ම කෑන් එකක් ගන්න වෙනවනේ......:baffled:
  17. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕනෑම bike එකක 2000km වලදී ඔඉල් ටිකක් අඩුවෙනවලු..:(:( එක ගැන ටිකක් සැලකිලිමත් වෙයන්.
  18. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    agrmrs -:රිමෝට් එන්ජින් ස්ටාර්ට් කඩවල් වල තියෙන්නේ බන්.මන් දවසක් දැක්ක පුල්සර් එකක තියනවා.හැබැයි යතුර bike එකේ on කරලා තියෙන්න ඕන මතක විදියට
  19. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උබ යන විදිය පොඩ්ඩක් කියපන්කො.. දන්න riding ටිප්ස් එහෙමත් දාපන්කෝ..:P අපිටත් දැනගන්න

    No contents