1. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් ඔව් අනිවා.එතකොට තමා පෙනුමක් එන්නේ.
  2. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔන්න uraj අයියට මගෙනුත් සුබ පැතුම්...:):):) business එක දිනෙන් දින දියුණු වේවා...:P
  3. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොහෙද බන් අලුත් ෂොප් එක ඔපෙන් කරන්නේ? colombo ද? වැඩි වැඩියෙන් computer කැඩෙන්න කියල උදේ පාන්දර පාර්ථනා කරමුකො:baffled:
  4. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    run off karanawa kiyanne, engine OFF karana ekada? eliyata ena fuel tikakata ignition denne kohamada?
  5. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes:api nam owa danne natho..
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නෑ බොල,:no: මම මේක අහන්න හිටියේ. පස්සේ අමතක උනා.. කියපන්කො බලන්න හේතුව මේකට?:rolleyes:
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉස්සරහ රෝදේ ගලවලා brake ඇල්ලුවම piston අපහු යන්නේ නැත්තේ මොකෝ මචන්ලා? මොකක් හරි magnet caseඑකක් තියද?
  8. harithamanohara

    pulsar 135 neutral problem Help

    meka machan godak pulsar 135 ls wala thiyana case ekak da koheda..godak kattiya kiyala thibuna. mage hunk eketh meka thiyanawa. 1st ekata dala yantham udata touch ekak daanna,godak welawata hariyanawa
  9. harithamanohara

    D.V.UPUL Reaction True Story

    මේක ඇත්තද මචන්ලා?
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය සීන් එක අපේ hero කුකුලටත් වෙලා තිබ්බනේ , ගූඩ් night කට්ටියටම.
  11. harithamanohara

    රට යන්න විස ගන්නේ මෙහෙමයි

    ela macho godak wadagath.keep continue it
  12. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොහෙන්ද ගෙනාවේ?
  13. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අහ්හ්... ඔව් බන් කාටත් උදව් කරන එල කොල්ලෙක් තමයි TDI කියන්නේ.:) happy b'day TDI:P
  14. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි මෙතන කියන්න බැරිද? වීල පවා ගැහුව කිව්වේ?:rolleyes: එතකොට අර බඩා මමත් ඔහොමලු නේ.මම නෙමෙයි ඔය රට්ටු කියන්නේ:baffled:
  15. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කොහොමෙයි කරකෙව්වේ?
  16. harithamanohara

    opera web browser එක

    ක්රොම් එකත් ටිකක් කල් ගියාම slow නේ බන් මට එපා උන.:rolleyes:
  17. harithamanohara

    opera web browser එක

    ඒවා ගැනනම් දන්නේ න මචෝ.වෙන අව්ලක් නැනේ මේකේ?
  18. harithamanohara

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    නැකත් අය්යේ,මම නම් මේවා විශ්වාස කරේ නැ.ඔයාගේ කතා නම් ඇත්ත වගේ හිතෙනවා. තමන්ගේ ඉශ්ඨ දේවතාවා කව්ද කියල බලාගන්නේ කොහොමද?
  19. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    වියදම් අඩු ජපන් ටිකක් දාපන්කෝ බලන්න:P වෙලාතියෙන්නේ ඕවයි කිසි sport look එකක් නැනේ.:( මොකක්ද උබ කරපු වැඩේ.කියපන්කො අපිටත් දැනගන්න. කූඩු යන්න වෙන වැඩක් වෙන්න ඇති.:baffled:
  20. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බොරුවට බන් කිව්වේ.:lol: JVP එකට තමා දුන්නේ.අනේ මන්ද කව්රු ආවත් ඔය ටික තමයි මට නම් හිතෙන්නේ :dull:

    No contents