1. eransooriya

    තිස්ස-ස්තූතියි.

    තිස්ස විපක්ෂ ද්විත්ව ඒජන්ත (double agent) වරයෙක්වත්ද? :lol:
  2. eransooriya

    ඡන්ද පත්‍රිකාවේ 2 හා 3 මනාප සලකුණු කළ හැක...

    හංසයට ගහපු ඒව ගනිද්දි තව කතිරයක් ගහල අවලංගු කරන ප්ලෑන් එකක් ගැන ආරංචියක් ආව. ඇත්තද බං?
  3. eransooriya

    සාදය

    පුළුවන්නම් රෙප් දෙනවා You must spread some Reputation around before giving it to maxboysl again.
  4. eransooriya

    භාතිය+සන්තුශ් වැනි

    ඉස්කෝලෙ කාලෙ ගොත ගහපු මෑන්. දැන් ලොක්ක වෙලා. අනේ මන්ද සල්ලි ලැබුනහම......
  5. eransooriya

    නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

    සමාවෙයන්, ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මූ අවුරුදු 2ක් අහක දැම්මෙ තව අවුරුදු 4ක් විතරක් දික් කරගන්න නෙමෙයි. මේක දින්නොත් යන පණිවිඩය තමයි "අපි මොනව කරත් මේ ගොන්නු අපිට චන්දෙ දෙනව" කියෙන එක. එතකොට මොනව කරයිද දන්නෙ නෑ. මූ මැරුණත් සහෝදර සමාගමෙන් එකෙක් fight කරල එතෙන්ට එයි :(
  6. eransooriya

    අඩෝ මේ බලපන්

    චඃ :(
  7. eransooriya

    විදෙස් කුමන්ත්‍රණයක්

    සැලෙන්ඩ එපා මෙයා ;)
  8. eransooriya

    එලකිරියේ හැමෝම බලපන් මේ ඇත්ත(අනිවා)

    මම මෛත්‍රී පාක්ෂිකයෙක් නෙමෙයි. මම මේ මෑතක් වෙනකං ගැජට්, ෆිල්ම් ගැන විතරයි හිතුවෙ. එන පොට හොඳම නැතිම නිසා තමයි මේ කුණු politics කතා කරන්ඩ වුනේ. පරණ එකවුන්ට් එක දැන් වේලෙනව. :( විපක්ෂය ඇවිල්ල බලය මධ්‍යගත නොවිච්ච, අඩමානෙ තියන හවුලක්. ඒක රටට හොඳයි. බොරු කරොත් ඊළඟ මහ මැතිවරණෙන් කඩන්න පුළුවන්. ඒත්...
  9. eransooriya

    විදෙස් කුමන්ත්‍රණයක්

    මේක අතාත්විකයි කියල හිතන අයට ඉතිහාස පාඩමක්: ලංකාවට ගොඩබැසීමෙන් පස්සෙ 1520 ගණන් වලදී පෘතුගීසි කාරයා ඉල්ලුවේ තම වෙළඳාම් කිරීමට තොටක් විතරයි. රජ්ජුරුවෝ මුළු කෝට්ටේ රාජධානියම පෘතුගීසි කාරයාට ලියා දී ඇති බව රටවැසියාට තේරුනේ කවදාද? 1598දී! පෘතුගීසි කාරය මහ හමුදාවක් ගොඩ බැස්සුවද? නෑ. යුද්ධයක් කරාද...
  10. eransooriya

    MY3 අවොත් බොදුබල අනාතයි

    බොදු බලේ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලො විතරයි හරි බෞද්ධයො කියල. ඒගොල්ල මෙතනට පරචුට් එකෙන් බහින්ඩ කලින් මේ රටේ බුද්ධාගමක් තිබ්බ. ඒක ගැන හිතන පිරිසක් හිටිය. මුන් තාම කතාකරන්නෙ හරියට උං එන්න කලින් සිංහලය කියන්නෙ මෝඩයො රොත්තක් කියල. බුද්ධ ධර්මයට ඒකාධිකාරයක් උන්ට දුන්නෙ කවුද? මුන් ශාසනය භේද කරල සිල්වත්...
  11. eransooriya

    විදෙස් කුමන්ත්‍රණයක්

    විදෙස් කුමන්ත්‍රණයක් රට පාවාදීමේ එක්තරා විදෙස් කුමන්ත්‍රණයක් ගැන සලකා බලමු: එක්තරා සුපිරි බලවත් රටකට, තම සතුරු රටවලට සාපේක්ෂව ඉන්දියානු සාගරය ප්‍රදේශයේ තම යුධ බලයේ හීන භාවයට පිලියමක් යෙදීමට අවශ්‍ය විය. මේ සඳහා එම ප්‍රදේශයේ ඉදිරි මෙහෙයුම් මධ්‍යස්ථානයක් (forwerd operating base) පිහිටුවීම අවශ්‍ය...
  12. eransooriya

    ඇයි_උඹලා_බයද...??

    ඉල්ලපු විදියේ වැරැද්ද හරියටම කියනු මැනවි. ඔබ වහන්සේ මේ කතාවම කොපි පේස්ට කරපු පරණ නුලේදී මේ අමනුස්ස කතාවට හොඳට පිළිතුරු ලැබුනා නේද? ඇයි මේ ආයි තකහනියක්?
  13. eransooriya

    ඇයි_උඹලා_බයද...??

    ඇත්ත. චන්ද අයිතිය ඉල්ලපු සිංහල මිනිස්සුන්ට ගහන්ඩ මට වෙන කිසිම හේතුවක් හිතාගන්ඩ බෑ. එදා 50 ගණන් වල වතුකරේ ඉන්දියානු ජනතාවත් චන්දෙ ඉල්ලුවහම දුන්න. එහෙනං මෙතන මොකද ප්‍රශ්නෙ කියල මට තේරෙන්නෙ නෑ. :no:
  14. eransooriya

    නංගියේ මල්ලියේ මෙහෙට වරෙල්ලා

    මෙතන ඇතැම් කොළඹ කාක්කලා පිරිසක් හිතන්නේ සුපිරි වාහන යන අධි වේගී මාර්ග, මහල් ගොඩනැගිළි, හදන එක තමයි සංවර්ධනය කියල. කෝ පුද්ගල සංවර්ධනය? සදාචාරය? එවට අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්ඩ ඕනෙ. එත් දැන් අවුරුදු කීයක් ගිහිල්ලද? මිහින් ලංකා, මත්තල, හම්බන්තොට වරාය, අධි වේගී මාර්ග, වරාය පොර්ට් සිටිය...
  15. eransooriya

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    බොදු බලේ ශාසනය භේද කිරීමේ පාපකර්මය කරා. මෙතෙක් කල් හුඟක් අය කිව්ව බොදු බලේ රාජපක්ෂ උපකරණයක් නෙමෙයි කියල. එත් දැන් බලනකොට ඒක ඇත්ත?
  16. eransooriya

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    මම ඔය කිසි බලකායකට නෑ පුතේ. මම මේ වෙනකොට ජවිපෙ හැරුනම හැම පක්ෂෙකටම චන්දෙ දීල තියනව, රටේ අවශ්‍යතාව අනුව. මේ වෙලාවෙ රටේ අවශ්‍යතාවය රාජපක්ෂ පවුලෙන් ශ්‍රීලනිපය බේරගන්න එක. ඒක නිසා මම රාජපක්ෂ පවුලට විරුද්ධව මගෙ චන්දය පාවිච්චි කරනව. ප.ලි. කිසි කෙනෙක් මගෙ නිල් බළකා ප්‍රකාශයට විරුද්ධ වුනේ නෑ නෙව. ඒ...
  17. eransooriya

    මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

    නිල් බළකායේ මුදලට වැඩ කරන සයිබර් කමිටුවෙ කෙනෙක්. ignor කරන්ඩ.

    No contents