මටනං චන්දෙ ඕනෙ නෑ මහත්තයෝ. මොකෝ මම පක්ෂග්‍රාහියෙක් නෙමෙයි. ඒත් මං ඉන්න රට, ඒ වගේම අපේ පොඩි උං හැදෙන්ඩ තියන රට මේ වගේ ලෝභ, කෲර, සාපරාධී පවුල් සමාගමක් පාලනය කරනවට මම කැමති නෑ. මේ රටේ බහුතරයක අද මතේ එකයි. රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙක්නම් ශ්‍රීලනිපයෙන් ආවත්, පොදු පෙරමුණෙන් ආවත් මම චන්දෙ දෙනවා. ඒත්...