මෙතන ඇතැම් කොළඹ කාක්කලා පිරිසක් හිතන්නේ සුපිරි වාහන යන අධි වේගී මාර්ග, මහල් ගොඩනැගිළි, හදන එක තමයි සංවර්ධනය කියල. කෝ පුද්ගල සංවර්ධනය? සදාචාරය? එවට අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්ඩ ඕනෙ. එත් දැන් අවුරුදු කීයක් ගිහිල්ලද? මිහින් ලංකා, මත්තල, හම්බන්තොට වරාය, අධි වේගී මාර්ග, වරාය පොර්ට් සිටිය...