හරියට හරි. එන මිනිහා, යන මිනිහා, පක්ෂ භේද වැඩක් නෑ. බලය හා මුදල කියන්නේ විෂක්. හොඳ මිනිහෙක් වුනත් අවුරුදු 6ක් 7ක් යද්දී බල තණ්හාවට යට වෙනවා. මේ ලෝකෙ හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම වගේ චන්ද ඉල්ලීම වාර දෙකකට සීමා කරල තියෙන්නෙ කහනවට නෙවේ. අවුරුදු සිය ගණනකදී ඉගනගත්ත පාඩම් මේවා.