1. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    මෙන්න මේ මහත්තයගෙන්ම අහන්ඩකො. එක්කො ඌ වැරදියි. එක්කො උඹ වැරදියි. Originally Posted by Dilwaale යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි.
  2. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    ඉස්සෙල්ලම කරුනව උසාවි යවල එමුකෝ
  3. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    මේ විදුලි පුටු ප්‍රෝඩාවට මෙතැනින්ම තිත තියමු 1 ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණ ප්‍රඥප්තියට (ICC) අත්සන් තබා නැත. එනිසා ලාංකික යුද අපරාධ නඩු ICC හට ඇසිය නොහැක 2 මේ වන විට ICC මගින් අසා ඇත්තේ නඩු 36ක් පමණි 3 මේ සියල්ල අප්‍රිකානු ඝාතකයින්ට එරෙහිවය (එයින්ද ඇතැම් නඩු අධිකරණය දැමීය) 4 අත්අඩංගුවට...
  4. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    එහෙනං මොනවටද අර කලින් කියපු පරික්ෂනේ තිබ්බේ? උඹ හිතනව වගේ මේ ලෝකෙම කුමන්ත්‍රණයක් නෙමෙයි. අපක්ෂපාති පරීක්ෂණයකින් තමයි මේ දවස් වල ඇමරිකාවෙත් කට වැහිල තියෙන්නෙ. එක කරන්ඩ පුළුවන්. හැබැයි උඹ වගේ පරාජිත මානසිකත්වයකින් ගියොත් නම් බෑ ළමයෝ. "මම අණ පිළිපැද්ද විතරයි" කියන එක නිදහසට කාරණයක් නොවන බව ස්ථාපනය...
  5. eransooriya

    Jan 9 මෛත‍්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....

    හැබැයි තව එකක් වෙන්න පුළුවන් 1 මහින්ද පරදී 2 මැකෝ හිරකර හදිසි නීතිය රට පුරා 3 මෛත්‍රී අත්අඩංගුවට ගනී 4 මහජන උද්ඝෝෂණ මැඩීමට හමුදාව යොදවයි 5 හමුදාවට මළපනී. ව්‍යවස්ථා විරෝධී අණ නිෂ්ප්‍රභ කර මැකෝ පිටට ගනී 6 නිවැරදි ප්‍රතිඵලය මැකෝ සනාථ කරයි 7 රාජපක්ෂ පවුල කෝටි ප්‍රකෝටි ගණනක් විදෙස් බැංකු වලට...
  6. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    හැබැයි ඌ උඹට වඩා පිළිවෙලකට සිංහල ලිව්ව. උඹ දෙමළද? සිංහලය රට බේරගන්ඩ දඟලද්දී ඊට අකුල් හෙළන උඹ කොටියෙක්ද? පේනව නේද, මෝඩ කතා රිවස් අතටත් වැඩ කරන හැටි! :D
  7. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    බොරු තර්ක මොනවද කියල කියමුකො බලන්ඩ මහත්තයෝ, ඒවට උත්තර දෙන්ඩ.
  8. eransooriya

    Affair problem, plz help

    ආදර සැලකිලි බලාපොරොතු වෙලා ඒවා තමං හිතන ගානට නොලැබුනහම තරහ යන එක ගෑනු ගතියක්. මටත් ඕක වෙලා තියනව. ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ කියන්නෙ ඕක නිසයි. ඒගොල්ලන්ට හැඟීම් දැනෙනව වැඩියි. හැබැයි අන්තෙට යනවනම් පොඩි ප්‍රශ්නයක්. මං හූන කිව්ව වගේ කියන්නං, බැන්දට පස්සෙ ඕක අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ හින්ද ඕක දැන්...
  9. eransooriya

    මහින්ද දුන් තෑග්ග

    අත ළඟ සිටින කොටියා නොදකින මේකා සැඟවුණු කොටියන් ගැන අපට අනතුරු ඇඟවීම විහිළුවකි
  10. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    හොරාගෙ අම්මගෙන් පේන අහල බෑනෙ පුතේ. 1 අපිටත් දැනගන්න ආසයි ඔය කියන විධියට මෙයා තනියමද යුද්දේ දින්නෙ කියල. 2 රූකඩ පරීක්ෂණයක් නෙමෙයි, විධිමත් එකක් කරන්න ඕන අන්තර්ජාතිකේ සමහරුන්ගෙ කට වැහිල යන්න. 3 මෙයා මොකටද බයවෙන්නෙ? බයවෙන්න ඕන සරත් ෆොන්සේක. මිනිහත් බය නෑ. මොකද ඔය කවුරු කිව්වත් වෙච්ච දේ වුණා...
  11. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    හරි හරි. ඉන්දියාවේ හින්දු එකේ උං කියන එව උඹට ෂුවර් අපේ ලංකාවෙ එකා කියන ඒවට වඩා. උඹට ඔය කුණුහරප වලට බහින්ඩ උනේ වෙන කියාගන්ඩ දෙයක් නැතුවනෙ. කමක් නෑ කමක් නෑ. අපිට තේරෙනව උඹ වැටිල තියන අපහසුතාවය. :)
  12. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    රටේ හැටි. එකෙක් මැරුවොත් උසාවි යනවා. 1000ක් මැරුවොත් සාම සාකච්චා යනවා. :(
  13. eransooriya

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    බොරු කියන්න එපා. මම දන්න තරමින් මෙය පරිවර්තනය කරන්නම්: opposition presidential candidate said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election. "විපක්ෂ අපේක්ෂක පැවසුවේ රට අන්තර්ජාතික අපරාධ...
  14. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    මේකත් බලමුකො: http://en.wikipedia.org/wiki/List_of_political_term_limits India Prime Minister Two five year consecutive terms
  15. eransooriya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    කරුණ කියන්නෙ මිනිස්සු මරන්ඩ පෞද්ගලිකව අණ දීපු එකෙක්. එහෙම එකෙක් අද JVP ලේබලය යටතෙ ඉන්නවනං ඌත් උසාවි ගිහින් හිරේ ලැගල තමයි දේශපාලනයට එනවනං එන්න ඕනෙ. කරුණට විතරක් මොකද විශේෂ සැලකිළි? ඌ උගෙ පක්ෂෙකින් දේශපාලනය කළා කියමු? මොකටද උට පාලක පක්ෂෙන් සැලකිලි?
  16. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    ඉන්දියාවෙ අගමැති ධූරය ගැන පොඩ්ඩක් කියවල ආපහු එනවද? :D:D
  17. eransooriya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    බු... බු... බුදුඅම්මෝ මොනවද මේ තර්ක? කරුණට සලකන්න ඕනෙ? දෙයියෝ සාක්කි මේ රටේ මේවගේ කතා අවංකව විශ්වාස කරන උන් ඉන්නවද?
  18. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    නැතුව? උටත් ලිමිට් දාන්න ඕනෙ. මේ ඔක්කොම අපේ ව්‍යවස්ථාවේ දුර්වලකම්. නීතිය ඉදිරියේ මහින්දත් එකයි, රනිලුත් එකයි, මෛත්‍රීත් එකයි.
  19. eransooriya

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    ඒ විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යංශයට හෙණ ගානක buget එකක් තියනව. එත් අපේ සෝල්ජර්ලට පහසුකම්වල වෙනසක් පේන්න නෑ. කොටිම්ම කොතලාවල defence එකට buget එක රටේ ඉතුරු විශ්වවිද්‍යාල ඔක්කොටම වැඩියි. මුං හමුදාව අවුරුදු 5ක් විකුණගෙන කාපු බව දැන් රටම දන්නව.
  20. eransooriya

    මහින්දගේ නිරුවත 17න් එලියට

    හරියට හරි! එක පාරක් දුන්නත් ඇති. යුද්දේ දින්නට රට තෑගි නොකර හොඳ මූල්‍යමය bonus එකක් දීල රාජ්‍ය ගෞරව ඇතිව මහින්දව ගෙදර යැව්වුනම් අපිත් support. අනාගත පරම්පරාවට මතක්වෙන්න හොඳ මහින්ද පිළිරුවකුත් ගහන්න තිබුන. ඒත් අපරාදෙ වෙච්ච දේ. හේතුව? බලය විෂ වීම.

    No contents