සමනලී සහ සමාගම ඔය වගේ බාල්දි පෙල්ලනවා සැරින් සැරේ. ඔහොම එවුන් කොහෙත් ඉන්නවා හැබැයි ටිකක් ප්‍රසිද්ධ එකෙක් කිව්වම ප්‍රචාරේ වැඩී.
අපේ උනුත් ඔහොම කොහෙවත් යන එකෙක් මොකවත් කිව්වම ෆෝම් වෙලා රටේ නැති කුණුහරප කියලා පෝස්ට් හදනවා කමෙන්ට් කරනවා.
එපාර අරුන්ම ඒවා පෙන්නලා මෙන්න බෞද්ධයන්ගේ තරම කියලා ආපහු ශෙයා...