cover හරි මොන ලබ්බ හරි උගේ අපි ආසාවට ඇහුවට උගේ වෘතිය නෙ.
එකෙක් ඔහොම පටන්ගත්තාම නැවැත්තුවේ නැත්තං අන්තිමට නියම ගායකයෝ ඉන්දැද්දී musical show වලට ඕකුන් අඩුවට ගෙන්නලා සින්දු කියෝනවා. මතකයි නේද පහුගිය කාලේ අමරසිරි පීරිස් ගෙ සින්දු වලින් Mtune වලට වෙන එවුන් කියල දාලා ලක්ෂ ගණන් හොයල තිබ්බා.
cover...