1. hamesh

    මම ඔහෙලට ආදරෙයි - අරාෂ්

    ඔව් දැක්කේ නැද්ද ජයසුරියයට එක සිංහල වචනයක් ඉංග්‍රීසි කතාකරනකොට වැටුන කියල කීදෙනෙක් හිනාවෙලා උට මඩ ගැහැව්වද...හරි ලජ්ජා ඇති ඒ එක ෂෙයාර් කරපු අවුන්ට එහෙම...මොකද ලංකාවට ලජ්ජවක්නේ උනේ.සක්කිලි සුද්දන්ට පුක හෑල්ල වෙන අවජාතක හැත්ත..
  2. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    හැමෝම ඉතින් මට වෙන්න සමා එනවා යනවා එකවිට මෙන්න මෙමා යෙදෙනවා වැඩ කිඩ හැම වේලා එකයි අනේ පෙර ලෙස නොම වේනා අලුතින් හදපු අපේ කඩ පේලියේ අනේ ඔපෙන් කරා අද අලුතෙන් කඩයක්නේ අනේ ඒ සතුටට අපි දැම්ම DJ එකක් අනේ පොලොසියෙන් ආව එක විටම අනේ කිව්වා අපිට අඩු කරපිය ඕක නැත්ත්තම් අරන් යනවා DJ බඩු ගොන්න දීල තියෙන්නේ...
  3. hamesh

    Reloads හැමදාම 1000/- රීලෝඩ්

    අඩෝ සිරාවටම දෙනවද
  4. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    එහෙනම් පලයන් ගිහින් බුදියගනින් අපි යන්නම් මේක ඇදගෙන හැකි විලසින් උඹ අද දවසේ දුන් සහයෝගයට ඉතින් තුති නොකිඅ උඹ යවනවද ලෙහෙසින්
  5. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අදනම් හිතෙයි අකමැත්තෙන් උවද බලන්නට වැලක් හොඳ ලෙසට බාපුවා ගොඩක් ඇතියේ මගේ හිතය බැලුවට කමක් නැද්ද මගේ අයිය
  6. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දැන් ටිකක් අඩුයි වගේ අපේ අයියේ හිසේ ඇම්මටත් වඩා මගේ හිතේ තිබ්බේ එකම හිසරදයයි මේ කිව්වේ කවි කීමට එන්න බැරිව ගිය සදේ
  7. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    සමාවෙයන් අනේ මගේ යාළුවො ටික කිව්වා ලෙසින් එන්න හැකි උනේ නැත හිසේ ඇම්ම වැඩිවුනි මේ මගේ ගතට අපු ගමන් පත බැවා ඇඳ උඩට මම නැති අතරේ අපේ මේ එළකිරි කවියෝ ටික ඇදගෙන ගිහින් මේ ත්‍රෙඩ් එක උඩට පිස්සු හැදෙයි පසුගිය කවි කියනකොට හිස නමනවා කවි කී සැමවොන් ලගම අපේ පැන්තරයා ආරම්බ කරා ස්රිබෝය් හැකි විලසින්...
  8. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අදනම් නිදි මතයි මට කලින්ම යන්නට වෙයි අකමැත්තෙන් වුවද දවස තිස්සේ ක්ලාස් ගිහින්ම දැනෙයි තෙහෙට්ටුව ඇග පුරාම එහෙනම් මන යන යනවා අදට අපේ යාලු අමතක නොකර හෙට එනවා මාළු එහනම් කිව්වා හැමටම මෙලෙසින් යාලු ගුඩ් නයිට් වේවා අපේ එළකිරි කවි යාලු සරණයි සරණයි උඹලට බුදු සරණයි සරණයි සරණයි තෙරුවන් සරණයි සරණයි...
  9. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මගෙනම් අසාවක් ඇත්තේ එය පැවසීමි කැමැත්තේ එය තමා මේ ඇත්තේ 1000 රිප්ලයි ඕන වී ඇත්තේ
  10. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අනේ බෝල අපේ සස්ලිට්ටෝ උඹේ හිතේ මගේ අම්මෝ අර කෙල්ල හිතේ ඇත්තෝ කමක් නැ පහක් දැම්මෝ
  11. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අහ පැන්තරයෝ තොගේ නහය ලේඩවෙනවද හැම රැම මටනම් පීනසේ තාම හොඳ වෙන්නේ නෑලු නැත පරිස්සම
  12. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    හෙටනම් මට ඇතේ දහම් පාසල් යන්ට තියනවා කියාදෙන්නට දහම 12 පසුවී එළඹෙන හෝරාව මම එන්නෙමි කවි කියන්නට එතැන් සිට
  13. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තරයත් යනවයි කිව්වා අව්රෝරයත් තව නැ ආවා මු කැලණියේ කෙල්ලා අරන් පැනල ගියාදෝ සිතුනා
  14. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මොන වැඩ දැම්මත් අපේ පැන්තරයා පියාටනම් මර බයදෝ මන්දා උඹ ලෙසම මමත් මේ ගෙම්බා නැමෙනවා ඉදිරියේ අපේ පිය ගාවා
  15. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මෙන්න පැමිණ ඇත්තේ නවකයෙක් පැමිණ විගස දුන්නේ එල කවියක් තුති කිව්වා උඹේ පැසසුමටත් දිගට වරෙන් අපත් එක්ක කවි කියන්ටත්
  16. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අනේ සමාවෙයන් මගේ යාලු ලේට්‌ උනේ හිතකින් නම් නෙමේ යාලු හදිසි වාදක යෙදුනා මේ මන යාලු දෙන්නම් කවි ටික අම්බරාලු
  17. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    කැම්පස් යනවාට වඩා කැමති යන්න කොම්පුටර් ජෝබා වෙතා ඒ උනත් ඒ කේසා වෙතා දෙනවා උ පෙළ අකා මකා
  18. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අම්මට එකත් එහෙමද පැන්තරයෝ මට මතකයි උන් දෙන්නවයෝ එකවිට ලොග් අවුට් වී උන් දෙන්නෝ pm යවාගත්තද දන්නේ දෙයියෝ
  19. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    බි සී කිව්වේ බවුද්ද ශිෂ්ටාචාරයට තේ කෙසේ වෙතත් කවි තියනවා ඒමට අම්ම තාම ගෙදර නැ තේ හදන්නට ආපු ගමන් දෙනවා ඇන්කර් එකට

    No contents