1. Mali2009

    විසර ගෙඩි

    දැන් සනීපද ? ඪ
  2. Mali2009

    පොඩි අයගේ වකුගඩු

    ඕක තමයි හැමෝටම කියන්නෙ ..... මොකටද inbox .... රහස් කියන්නෙ ... මෙතනම දැම්මම හැමෝටම දැනගන්න ඉවරයි නෙ ... හංගන්න ඕන ඛොරු ..
  3. Mali2009

    සිරසට 25ක් කියන්නේ..

    සියලු රස සමගින් - සිරස fm
  4. Mali2009

    පොඩි අයගේ වකුගඩු

    Don't do this .... The insurance policy will be invalid due to false information..
  5. Mali2009

    විසර ගෙඩි

    අපෝ ....... මේක හෙන පරණ thread එකක්නෙ..... අපරාදෙ
  6. Mali2009

    විසර ගෙඩි

    වෙරලු දලු ඇල්වතුරෙන් අඹරල තියන්න පුලුවන් (අපි ගත්තෙ ලිං වතුර) වල් ලූණූ අල උණුඅලුපල්ලෙ දාල අරන් එලඟිතෙලෙන් අඹරල ගානව. වැල්පෙනෙල දලු ඇල්වතුරෙන් අඹරල තියනව හැදීගෙන එනකොටම නම් එලඟිතෙල් පාන්කඩයක් එලනව ලුණුවිල දලු සම්බෝලෙ කන්න දුන්නම ලේ පිරිසිදු වෙනව (තැලෙන්නෙ නැතිවෙන්න...
  7. Mali2009

    Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

    වෙඩිමකට ගිහිල්ල ආව විතරයි දැන්. ඤාති සහෝදරයෙක්ගෙ බාලපුතා බැන්ද ..... තවත් ඤාති සහෝදරයෙක් hospital admit කලා .... බීල සීනි වැඩි වෙලා .... තාම සිහිය නෑ ....
  8. Mali2009

    ඩෙංගු මදුරු මර්දන පෙත්ත

    දන්නෙ නෑනෙ
  9. Mali2009

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    Uncontrolled diabetes වලටත් එහෙම වෙනවා .... වකුගඩුවල ප්‍රශ්න වලටත් වෙනවා ...... චෙක් කරන්න වෙයි... ඉක්මනටම පවුලේ වෛද්‍යවරයා මුණගැහෙන්න... ප්‍රමාද වෙන්න එපා ....
  10. Mali2009

    ඩෙංගු මදුරු මර්දන පෙත්ත

    දන්නෙ නෑ නෙ
  11. Mali2009

    ජෙ ආර්

    මේ ලියල තියෙන දේවල් ඔක්කොම කියෙව්වෙ නෑ ... ඒත් 1970 - 1977 කාලෙ සාමාන්‍ය මිනිස්සු කොච්චර දුක් වින්දද කියල දන්නෙ ඒ කාලෙ හිටපු මිනිස්සුම විතරයි ... ලොක්කන්ට හැමදේම තිබුණ... පොඩ්ඩන්ට මුකුත්ම නෑ ..... Quality නැති බඩු ... සාරියක් ගන්න සමුපකාරෙ ලොතරැයියෙන් ඇදුන එක විතරයි ...
  12. Mali2009

    ඩෙංගු මදුරු මර්දන පෙත්ත

    දන්නෙ නෑ මේක හුඟක් ගණන් නේද ? Google කරල බැලුවම.. පෙත්තක් රු 5000.00 කටත් වැඩිද කොහෙද? ඒක අපි වගේ දුප්පතුන් සඳහා නොවේ ------ Post added on 1685847924
  13. Mali2009

    mata ingrisi poth kiyawanna patan ganna one

    කථාව හිරවෙන්නෙ වචන නොදන්න නිසා නම් දවසකට වචන 5 ක් ඒකෙ සමාන පද විරුද්ධ පද එක්ක පාඩම් කරන්න එක්ක ඊට පස්සෙ ඒ වචන යොදාගෙන වාක්‍ය 15 ක් නිවැරදිව හදන්න ඉස්සරට වඩා දැන් මේක පහසුයි... මොකද ජාලෙන් මේවගේ හරිවැරදි බලන්න පුළුවන් නිසා ... (මේ ටික කිව්වෙ පාසැල් දරුවෙක් කියල හිතන් ...
  14. Mali2009

    Vitamin Deficiency Test

    දැන් මොනවද ලාබෙට තියෙන්නෙ ?
  15. Mali2009

    ඩෙංගු මදුරු මර්දන පෙත්ත

    ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි මේ කියන පෙත්තෙ නම මොකක්ද ? පෙත්තක් කීයද ? එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?
  16. Mali2009

    Vitamin Deficiency Test

    https://labreport.lk/all-test/vitamins-nutritional-tests.html
  17. Mali2009

    ප්‍රෙශර් එක බැලුව 110/140

    66 Is it good ? (As I read , it must be over 70. Isn't that so ?
  18. Mali2009

    Whiskey, Brandy, Rum, Vodka, Arakku, kasiya....

    දැන් කට්ටිය මොනවද බොන්නෙ .......
  19. Mali2009

    මත්ද්‍රව්‍ය පාවිච්චි කරන උන් වරෙවු බලන්න . පොඩි උන් දුප්

    දැන් ඕව නිතර පාවිච්චි කරන අයට 40 පනිනකොට හැදෙන ලෙඩ මොනවද ?

    No contents