1. Mali2009

    Dilmah ඩිල්මා තේ

    මම ගත්ත dilmah තේ ටින් එක තීන්ත වේලෙන්න කලින් පැක් කරලද කොහෙද තීන්ත ගඳයි ..... Expire වෙන්නෙ 2024 ...... Dilmah තේ බොන තව කාට හරි මෙහෙම වුනාද ?
  2. Mali2009

    මුන්ට පිස්සුද

    මොනවද කැම්පස් එකේ බලන්න තියෙන්නෙ ?
  3. Mali2009

    පිරිත හබක්...

    Yes
  4. Mali2009

    Bank Account for Saving Salary

    Yes ....100% correct
  5. Mali2009

    ඔපරේෂන් (surgery) නැතුව ඇඟ ඇතුලෙ තියෙන ගල් අයින් කරන හැටි

    කොහෙන්ද අම්මා බෙහෙත් ගත්තෙ ?
  6. Mali2009

    වලව් සම්ප්‍රදාය

    ඔක්කොම දන්නෙ නෑ ඒත් අහල තියෙනව "සීතාවක් ගඟෙන් එගොඩ කසාද උරුමෙ නෑ" කියල .... ගෑණු දරුවෙක් කසාද බඳින වෙලාවෙ ලැබෙන දේපල හැරුණම තාත්ත දේපල නොලිය මැරුණම ඒ දේපලට අයිතිය නෑලු ....... (අම්මගෙ ආච්චිට දේපල නැත්තෙ ඒ නිසා කියල අහල තියෙනව.... සීය ගඟෙන් මෙගොඩ කෙනෙක් නිසාම දේපල...
  7. Mali2009

    බිලියන ගනන් නිකම් බෙදන "අස්වැසුම" ජූලි 1 දා සිට - නාම ලේඛන

    මේකෙ තියෙන්නෙ 2022 කියලනෙ ... නම් ලිස්ට් එකට අනුව නම් අපේ පැත්තෙ හොරට ගත්ත ඔක්කොම හැලිල ද කොහෙද ...... පහුගිය කාලෙ සමෘද්ධි නැත්තෙ අපිට විතරයි ද කොහෙද..... අහල පහල ඔක්කොටම තිබුණ ....
  8. Mali2009

    Toothpaste බොරුවක්ද?

    සිරාවටම කිව්වෙ ..... I used it when i was a child. Because using tooth brush makes me vomiting. ... so I used බෝඹු කෝටුව on the advise of elders ... I didnot have any issues till I get diabetics
  9. Mali2009

    Toothpaste බොරුවක්ද?

    බෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ...
  10. Mali2009

    Toothpaste බොරුවක්ද?

    ඇඳුම් වල ඉඳුල් ගෑවුනාම වතුරෙන් තෙමන්නෙ නැතුව ටූත් පේස්ට් ගෑවම පැල්ලම් හිටින්න නෑ
  11. Mali2009

    ඇස් ලෙඩ වලට ඇයි ප්‍රෙඩ්නිසිලෝන් දෙන්නේ ?

    මමත් මේක බීලා තියෙනව ... ඇදුම රෝගයට .... දැන් දියවැඩියාව තියෙනව .....අවුරුදු 35 වෙනකොට pre diabetes තත්ත්වයට ආව .... 45 වෙනකොට diabetes ... මට දැනෙන දේ ... ඇදුමට/සෙමට ප්රෙඩ්නිසිලන් බීවම රුධිර සීනි මට්ටම ඉහල යනව ... (මම පොඩි ග්ලුකොමීටරයක් පාවිච්චි කරනව...
  12. Mali2009

    කිහිල්ලේ ෆන්ගස් infection එකකට හොද ඩොකෙක්

    කකුලේ කිහිල්ලක් තියෙනවද ? කකුලේ තියෙන්නේ ඉකිලිය නේ .... කිහිල්ල තියෙන්නේ අතට නේ
  13. Mali2009

    🔴ටියුෂන් වියදම මාසේට 12000/- යි. කෝ සයිටම් ඇලජික් සෙට් එක?

    කොහොමත් එක නෙවෙයිද ? උදේට ඉස්කෝල හැන්දෑවට ටියුෂන් වෙනුවට දවසම ඉස්කෝලෙ
  14. Mali2009

    සෝයා අහිතකර කෑමක් ද?

    පිරිමින්ට අගුණයි කියල අහල තියෙනව... හෝමෝන ප්‍රශ්නයක් වෙන්න ඇති දුඹුරු පාට බාස්මතී එකක් supermarket වල තියෙනව ....පැකට් නෙමේ ... කිලෝ ගානට දෙන්නෙ ..... ඒක හොඳයි ද ? රතු නාඩු වලට වඩා ග්ලයිසීමික් අගය අඩුද ? Turkey , Pakistan බාස්මතී ගන්න බෑ දැන් ආර්ථික තත්ත්වය අයහපත්...
  15. Mali2009

    පොඩි අයගේ වකුගඩු

    ඕක තමා හෙලවෙදකමට වුනේ ....... හංගපු එක .... අන්තිමට ඔක්කොම වැලලිල ගියා ..... තමන්ට තමන්ගෙ පරපුරට ලොකුකම තියාගන්න නිසා දැණුම බෙදාගත්තෙ නෑ... මැරෙනකොට අරං ගියා ඒකනෙ වුනේ ..... අප්පුවෝ ...... ඔයත් දන්න දේවල් පරිස්සමට හංගාගෙන ඉන්න... මැරෙනකොට අරගෙන යන්න
  16. Mali2009

    මිල

    <a href="https://ibb.co/Y3y9k9k"><img src="https://i.ibb.co/Y3y9k9k/16864557453087587160071332291179.jpg" alt="16864557453087587160071332291179" border="0"></a> බලන්න මාසයක් ඇතුළත මිල වැඩිවීම audult diapers .... - වැඩිහිටි- අය හිටියොත් වියදම ....-- Post added on 1686456171

    No contents