1. Mali2009

    CHOLESTROL AND SUGER REPORT අවා .අම්මෝ

    Diabetes නැති අය ඕක බලල වැඩක් නෑ. ඕකෙන් පෙන්නන්නෙ පැය 24 සීනි විතරයි ..... Hba1c බලන්න ඕන .... මාස තුනක සීනි .... මේක 6 අඩුනම් විතරයි හොඳයි කියන්නෙ
  2. Mali2009

    ගස් මැරෙන්න කෙමිකල් එකක් නැද්ද?

    අපේ ගෙදර තිබුණ අඩි 15 විතර උස පොල් ගහ හිටපු ගමන් මැරුණ... කවුරු හරි මෙහෙම කලාද දන්නෙ නෑ ... අතු හේ බාල වගේ පාත් වෙලා වේලුණා .. පොල් වලු පාත් වුනා ... ඒව වේලිලා වගේ වෙලා බිම වැටුණ.... වැඩි හරියක් පැලවුනා ..හැබැයි නිසරු පැල ..... ඉත්තෑවො කාල දැම්ම .. දැන් පොල් ගහ මැරිල...
  3. Mali2009

    මේ රටේ දූෂිත නිලධාරීන් ප්‍රශ්න කරපල්ලා...

    ආයතනයෙ නම කියන්න බෑ ...... Hsenid එක 2008 ඉඳල HR SYSTEM එකක් හදනව ..... තාම හදනව .... හැමදාම MAJOR CR .. ඒකට සල්ලි දුන්නෙත් ණය ආධාර තමයි
  4. Mali2009

    මේ රටේ දූෂිත නිලධාරීන් ප්‍රශ්න කරපල්ලා...

    සර්විස් එකක්ම ඔටෝමේට් කරන්න ඕනේ - පිටරටින් ගේන්න වෙයි IT කට්ටිය .... INLAND REVENUE ඉඳලා නම් ලැයිස්තුව ලියාගෙන ගියොත් කෝටි ගණන් වියදම් කරල programme හදපු ආයතන ලැයිස්තුව ... ඒවයෙ වියදම .... FOREIGN FUNDED PROJECTS වලින්ම කොච්චර කනවද ? ------ Post added on 1688566019
  5. Mali2009

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    ඔය කියන නම තියෙන Degree එකක් ජපුරෙ නෑනෙ ... විද්‍යාවේදී ව්‍යාපාර කලමණාකරන(විශේෂ) උපාධිය නම ලියන්නෙ ඔහොම නෙමෙයිනෙ Business Administration in Science කියලා ලියන්නෙ නෑනෙ කිරියෙ නැද්ද තව ජපුර MGT අය
  6. Mali2009

    Dilmah ඩිල්මා තේ

    මොනව කියන්නත් Dilmah එක phone එක ගන්නෙ නෑනෙ .... 0114822000 Not responding
  7. Mali2009

    Genesis මුලාව(Onmax DT අනිත් එක)

    He then obtained a special degree (BSC(B.Add)Special) in ”Business Administration in Science” from the University of Jayawardenepura for higher education There was no such Degree called " (BSC(B.Add)Special) in ”Business Administration in Science” In USJP If he has read for Bsc.(BAd.)...
  8. Mali2009

    Dilmah ඩිල්මා තේ

    ඔවු මටත් මෙහෙම වුන පලවෙනි වතාව ... අනිත් ටින් දෙක open කලේ නෑ ... එවත් හොඳ නැද්ද දන්නෙ නැති නිසා ..... මාත් කැමතියි ... ඒකනෙ තුනක්ම ගත්තෙ ------ Post added on 1688478867 Phoneඑක ගන්නෙ නෑනෙ ... ප්‍රශ්නය කියන්නත් .... ටින් එකේ තීන්ත වල ප්‍රශ්නෙ තියෙන්නෙ ..... Mlesna...
  9. Mali2009

    Dilmah ඩිල්මා තේ

    මම මොකටද එහෙම කරන්නෙ ...මට වෙච්ච දේ කිව්වෙ ....
  10. Mali2009

    Dilmah ඩිල්මා තේ

    නෑ මේක කාඩ්බෝඩ් පෙට්ටිය නෙමේ ... ටින් එක ... ඒක වටේ wrapping එකකුත් තියෙනව සෙලෝපේන් ... ඒක ගලවල තමයි ටින් එක අරින්නෙ .... ඒක ඇතුලෙ තව පියනක් තියෙනව ..... තීන්ත හොඳටම වේලිල නැති නිසා වෙන්න ඕන ඒක ගම් වගේ දැනෙන්නෙ ... ඒක තීන්ත ගඳයි .. තේ කොලත් ඒ ගඳයි ....
  11. Mali2009

    බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

    යුනික් ෆාමසි මීගමුව සාමාන්‍යයෙන් කොළඹ නැති බෙහෙත් තියෙන තැනක්
  12. Mali2009

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මතයි

    මොනව වෙන්න යනවද කියල තේරෙන්නෙ නෑ ..
  13. Mali2009

    රේනෝ සම්පත් බැංකුවට අත තියයි! 🤫

    මොනවද වෙන්නේ ...
  14. Mali2009

    හුත්තො Total payable එක 11423 ක් ලු

    ෆයිබර් නෑනෙ CDMA
  15. Mali2009

    Dilmah ඩිල්මා තේ

    ඔවු මේකෙ ටින් එකේ ගැටළුව තියෙන්නෙ No Customer care ... No answer ------ Post added on 1688278696 Mlesna ගැටළු නෑ ...මොකද දන්නවද ටින් එක ඇතුලේ තේ තියෙන්නෙ පැකට් එකක. එතකොට ටින් එකේ ප්‍රශ්න තේ වලට බලපාන්නෙ නෑ ------ Post added on 1688278858 ඒකනෙ ප්‍රශ්නය තීන්ත වේලිල නෑ...
  16. Mali2009

    Dilmah ඩිල්මා තේ

    නෑ ..... මට වුන දේ දැම්මෙ ... Dilmah එකේ 0114822000 අංකයට call කලා ... ඒක ගන්නෙ නෑ ..... Message එකක් දැම්ම ඒත් සද්ද නෑ .... 2022 පෙබරවාරි හදපු ඒවගෙ ගැටළුව තියෙන්නෙ ... ඒව expire වෙන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි .... මට විතරද dilmah තේ බොන්න ගිහින් මෙහෙම වුනේ ?

    No contents