1. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Shock එක smooth ද බලපං. මමත් ඕක බැලුවා. මටනම් හරිගියේ නැ...
  2. DX-

    drawer slides ගන්න පුලුවන් තැනක් දන්නෙ කව්ද..?

    drawer slides ගන්න පුලුවන් තැනක් දන්නෙ කව්ද..? Heavy duty drawer slides ගන්න තැනක් දන්නවනම් කියන්ඩෝ.... aluminum හරි stainless steel හරි වෙන්න ඕනෙ.
  3. DX-

    menna niyama mawaddek,

    කෙටියෙන් කියපන්.... "මහින්ද පඩ"
  4. DX-

    මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

    ඕක කොරන්ඩ බැ බිජ්ජො... + රෙප් දුන්නට ස්තූතියි. ඕක හරියන්නෙ නැ. ඔය එල කියාගෙන ඕව හොයාගෙන උඅන උන්ට කියන්නෙ මොනා වලට දැම්මත් කැමරාවලට දාන්ඩ එහෙම එපා ඇ... :lol::lol::lol:
  5. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Added 100 rupees more to the budget. It was great day. :rofl::rofl::rofl:
  6. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    ඕකත් දුරක් ද බං... ගත්තොත් සෙට්වෙමු.
  7. DX-

    මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

    ඕක හරියන්නෙ නැ... තෙතමනය උරාගත්තට පස්සෙ ඉවත් කරන්න රත් කරන්න වෙනවා. ඔය පැකට් කෙරුවාව හරියන්න නම් පැකට් ගෝනියක් වත් ඕනෙ වෙනවා.
  8. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    ඇයි යකොව් එහෙම අහන්නෙ...? Outbound යන්න තමා ගන්නෙ.
  9. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    50KG වෙන්න නම් ඕනෙ තරම් තියෙන්නෙ බං. පාගනකොට සැප. brand new නම් ලොවෙත් බැ තමයි. පාවිච්චිකරපුව ගන්න තියෙනව බං.
  10. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    එනව එනවා.... නම්බර් එක පීඇම් කරපන්. අමතල එන්නම්. :yes::yes:
  11. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    ඔව් බන් hard trail තමා. ඩිස්ක් බ්‍රෙක් තියෙන එකක් දෙනවලු ඉතින් ඇ එ ගානටම.
  12. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Giant ඔනෙ නැ බං. ඇලෝයි කදක් නම් එච්චරයි. suspension තිබේනම්,shimano කැබලිත් තිබේනම් කිම බැදිවල යන්නෙ මං මුලාවූ එකෙකු සේ... එපමණයි.
  13. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    20 බම්බුව. රාජගිරියෙ ස්පොට් එකේ අඩුම එකත් 59,000 යකොව්.
  14. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    20,000 ගන්න පුලුවන් එව්ව තියෙනවනම් පොටෝ දාපන්, නැත්තන් හිත පාරන්නෙ නැතුව නිකං ඉදින්... මගුල. :oo::oo:
  15. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    25 එක අවුලක් නැ.... පදින්න හම්බුනේ නැ බං. පොටො කැල්ලක් ගහගන්න අමතක උනා. මේන් මේ දෙකේ බලන්න යන්න ඉන්නෙ. http://seeduwamotors.com/ http://sugathcycle.com/
  16. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    25,000 ඇලෝයි එකක් තිබ්බ මහරගම D.D එකේ. Japan model එකක්. branded එකක් නෙමෙ, හැබැයි කැලි බැලි සියල්ලම shimano. giant එකකුත් තිබ්බා... 45,000 එකනම් පට්ට. හැබැයි ඩිස්ක් නැත. මහරගම නිශානස් එකේ උන් දැන් පාවිච්චි කරපුවා ගෙන්නන්නෙ නැ කිව්වා.
  17. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    අඩෝව්... කාර් ගන්න ගානට බයිසිකල් ගන්ඩ බැ.... එහෙම කියල ලුමාලා ලඩි පදින්නත් බැ.... 20,000 විතර ගන්ඩ පුලුවන් එව්ව ටිකක් දාපන් බලන්න.frame ඇද නැත්තන් එච්චරයි. අනම් මනම් පසුවට හදාගන්න පුලුවන්.
  18. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    20,000 අඩුවෙන් එලකිරි අපට යමක් කරගන්න බැරි වෙයිද...? ;);););)

    No contents