1. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    බයික් ගන්න කුරුණැගල යන්න එන උන් ඉන්නවනම් කියපල්ලා.... බස් එකක් කතාකරගෙන ට්‍රිප් එකක්ම ගියැකි....! :lol::lol:
  2. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    බාසා තුනෙන්ම ගහල තියෙන්නෙ සිංහලෙන්...
  3. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    345,000 LKR 340,000 දෙන්නම් කිව්ව ඕයි. බයික් එපා මමනං කියන්නෙ. :D:D:D
  4. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    මෙන්න මේක අද බැලුවා. ගෝතමී රෝඩ් එකට හැරෙන තැන උන්ගෙ මෙව්ව එක තියෙන්නෙ. පට්ට යකොව්. 59,000 hydraulic එක 64,000.
  5. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Tomahawk http://tomahawkbike.com/ ගැන මොකෝ කියන්නෙ..?
  6. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    බත්තරමුල්ලෙ බං frame බරයි බං. පදිනවට වඩා උස්සන් යැමක් වගේ උන්ගෙ බයික්. ගියර් නම් ලෙසටම shimano තමා. disk එකත් අවුලක් නැ. shock වල අවුලක් නම් ඔය ඇහුවමයි. බරනම් ඉතින් කියල වැඩක් නැ.
  7. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    ලුමාලා නම් කතා කරන්න එපා මාලා.....!
  8. DX-

    සයිකල් පදිමු!

    බම්පියෝ..
  9. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Dual shock නැතිඋනාට කමක් නැ බං.front තිබ්බත් ඇති. outbound trail වලට dual තිබ්බොත් පුක ඉරාගන්නෙ නැතුව යන්න පුලුවන්. disk බ්‍රෙඅක් තිබේනම් එලය. thanks machan. useful
  10. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    කුරුණැගල යමි. කඩයක් කඩයක් ගානෙ යමි. මුලු ටවුමම පීරමි. බයිසිකලයක් ගන්නෙමි. :baffled:
  11. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Hardtrail එකක් ගන්න තමා ඉතින්. single suspension
  12. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    trek පින්තුරය්ක් දැම්මෙ නිකන් බං.... ට්treak කරන්නෙ මුන්. රාජගිරියේ තියෙන්නෙ. අස්ප ගනං. http://www.gekkotrekko.com/mountain-bikes
  13. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    හොදයි තමයි යකෝ, කාර් එකක ගනන් නේ.....!
  14. DX-

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා..

    Mountain bike එකක් ගන්න තැනක් කියපල්ලා.. Dual suspension තියෙන්න ඕනෙ. Front disc brake තියෙනවනම් හොදා. Shimano numberd Gears ඉතින් අනිවාර්යයි. ලුමාලා, කෙන්ස්ටාර් මගුල් නැතුව ගන්න තැනක් කියපල්ලකො දන්න උන්.පොටෝ කැල්ලක් එල්ලුවනම් තවත් වටිනවා.
  15. DX-

    පාපොච්චාරණය

    හා... උයා පඩි ගත්තෙ නෑ... එත් පූක්ශණයට ඉඩ දෙන්න ඇති නෙහ්...
  16. DX-

    දළදා මාළිගාවේ ශාපය – තව දින

    වගකීමෙන්ද කියන්නෙ.... වෙඩි තියාගන්නවද...?
  17. DX-

    බුදුපිළිම කන්ටේනර් 10ක් අත්අඩංගුවේ

    මෝඩ උට්ටො....! අවශ්‍ය විකල්පයක් පමනයි....! කැපුවත් කොල කැපුවත් නිල් කියන ගොබ්බ මානසිකත්වයෙ ඉන්නෙ උබල වගේ හරක් තමයි..!
  18. DX-

    යථාර්තය..

    උට්ටෝ... කැවම දිව්වම බලුප් දැම්මම ඔක්කොම හරිද...
  19. DX-

    නෝර්වේ රහස් ඔත්තු ඒජන්තයන් ලංකාවේ

    පල ඌට්ටෝ යන්න....! අධිතාක්ශණික මගුල තමා...

    No contents