1. eransooriya

    මෛත්‍රී ප්‍රතිපති ප්‍රකාශය ඉදිරිපත් කිර&

    මෛත්‍රී ප්‍රතිපති ප්‍රකාශය ඉදිරිපත් කිර& මෛත්‍රී ප්‍රතිපති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට යද්දී විදුලිය කපා හ‍රී. එළිපිටම රාජපක්ෂ පවුල මෙවැනි දේ කරන තත්වයට පත්ව ඇත්තේ පරාජය වීමේ සාධාරණ බියක් ඇති නිසා විය යුතුය. එත් මෙවැනි දේ සාමාන්‍යයෙන් කරන්නටම backfire වේ.
  2. eransooriya

    Presidential Election 2015

    මේ පාර අපේ පවුලෙ situation එකත් ඕකමයි. පවුල් 4ක් මතය රිවස් කරා. අපරාදෙ මහින්දට හොඳට ඉන්න තිබ්බ අවුරුදු 12ම, බලු වැඩ නොකලනං.
  3. eransooriya

    English දැනුම

    ඉන්ටනෙට් එකේ හැම තැනම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න ලින්ක් :lol: සිංහලෙන් ඉගනගන්න ලින්ක් නැති එක ලොකු අඩුවක් :(
  4. eransooriya

    පනිනවලු පනිනවලු

    අනිවා. මහින්ද කරත් මෛත්‍රී කරත් වැරැද්ද වැරැද්ද. ඒක තේරුම් නොගන්නකම් මේ නූල් ඔක්කොම නිකං "ඇයි උඹේ එකා අරෙහෙම කොළේ?", "එතකොට තොගේ එකා කරපු ඒවා?" වර්ගයේ පුස් debate විතරයි.
  5. eransooriya

    MY3 ද MR ද?

    ඕව තිතට කරපු ප්‍රේමදාසගෙ කේන්දරෙත් අපිට මතකයි, බෝම්බෙට අහුවෙන්ඩ කලින්. හැබැයි වුනාට පස්සෙ හැම එකාම කියන්ඩ ගත්ත මමත් ඕක කලින් කිව්ව කියල. මුං අනාවැකි ඔක්කොම පළකරන්නෙ වැඩේ වුනාට පස්සෙ. මෛත්‍රී දින්නොත් මුං කියයි මමත් ඕක කිව්ව කියල.
  6. eransooriya

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    නපුංසක Diwaale යන නම ඉල්ලං පටබැඳ ගැනීමට ඉතා ආසන්නයි :lol:
  7. eransooriya

    ගම්මන්පිල සර්ට උදව් කරමු...

    බුදුහාමුදුරුවො මහින්ද වගේ එකෙක් දිනවන්න කියල කවදාවත් කියන්නෙ නෑ. ඉදිරිපත් කල තර්කය වැරදියි. මොළය පරික්ෂා කර නැවත උත්සහ කරන්න :lol:
  8. eransooriya

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    ...යැයි කෑ ගාසා කියූ ඔහු, එකවරම නින්දෙන් අවදි විය... :lol:
  9. eransooriya

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    මේක කියවද්දි මට ඇහුනෙ: නපුංසක....... නපුංසක....... නපුංසක....... නපුංසක....... විතරයි. අනුන්ට චන්ඩි පාට් දැම්මහම පිරිමි වෙනව කියල හිතන උං ඉන්නෙ මෙහෙ විතරක් නෙමෙයි. අර ඉන්දියාවෙත් ඉන්නව. උං ගෑනියෙක්ට හරි හිරිහැරයක් කරල පිරිමි වෙන්ඩ බලනව. එකනෙ එහෙ ලෝකෙ rape capital වෙලා තියෙන්නෙ.
  10. eransooriya

    ලංකාවේ ආතල්

    :lol: :lol: :lol:
  11. eransooriya

    පොස්ටර් ගහන්න චන්ද්‍රිකා.

    මේ අතර මහින්ද රට චීනෙට උගස් කරයි
  12. eransooriya

    MY3 ද MR ද?

    එළකිරි උපමාව! නැවත භාවිතයට copyright අවසර දෙනු මැනවි! :lol::lol::lol:
  13. eransooriya

    මරා ගේ පෝස්ටර් අලවන උන්

    නීති රීති ගැන තැකීමක් නැති තෝ වගේ උන්ට චන්ද බලය දෙන එක වඳුරන්ට දැළි පිහි දෙනව වගේ.
  14. eransooriya

    MR ගේ වැඩ මෙන්න

    මෙය මුගේ රැකියාවය. කළින් comment වල කළා මෙන් මෙයද මෙලෝ සිහියකින් තොරව හැම නූලකම 18 වතාවක්වත් copy paste කරන බව මා මෙයින් අනාවැකි පළකරමි. මොකද MR ඔපිස් එකෙන් තව පොස්ට් එවනකම් මුට material නැත.
  15. eransooriya

    ජෙනරාල්තුමාට සුභම සුභ උපන්දිනයක්

    කර කියාගන්ඩම දෙයක් නැතිවුනහම ගහන card එක තමයි ඔය ගැහුවෙ. හම්බ card එක. මොකෝ ඉතුරු ඔක්කොම card ඉවර වෙලා. හර්ද සාක්ෂියට එකඟව SFට මඩ ගහන්න මුට වත් බෑ. එනිසා අපිට හම්බයො කියනව.
  16. eransooriya

    සහෝදර සමාගම වැඩට බහී

    ඔක්කොම හොරුනං එක හොරෙක්ට වැඩි කල් ඉන්න නොදෙන එක තමයි හොඳ. මේකා ගෙදර යවමු.
  17. eransooriya

    MY3 ද MR ද?

    දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව. බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක්...
  18. eransooriya

    යහපාලනය මහින්ද හා රටේ අනාගතය

    අම්මප මටත් හිතෙනව වෙලාවකට. ජර්මනියට වුනෙත් ඕකයි. හිට්ලර්ට හෝයියා, පිතෘ දේශයට හෝයියා ගගා රටේ බහුතරයක් ඉඳලා, මිනිස්සු oven වල දාල පණපිටින් පුච්චන්න ගත්තම තමයි හැමෝටම කියවුනේ අප්පටඋඩු අපි මේ කාටද චන්දෙ කියල. අවුරුදු 50ක් ගිහිල්ලත් ජර්මන් කාරයින්ට ඒ පාඩම තාම අමතක වෙලා නෑ. අපේ උන්දැලට තාම තේරිලා නෑ මේව.

    No contents