1. eransooriya

    යහපාලනය මහින්ද හා රටේ අනාගතය

    මහින්දට විරුද්ධව ඡන්දය දෙන්න ඔහුගේ ප්‍රතිවාදියා සර්ව සුදනෙක් වෙනතෙක් බලා සිටියොත් තව අවුරුදු 20කට වත් රාජපක්ෂ පවුලේ පාලනය ඉවත් කරන්න වෙන්නෙ නෑ. මෛත්‍රී/රනිල්/චන්ද්‍රිකා හවුලේ හොඳම ලක්ෂණය ඔවුන්ගේ චරිත නෙවෙයි. වැඩිය දැඟලුවොත් ඔවුන්ව චන්දෙකින් පරද්දන්න පුළුවන්. අනික ඔවුන්ගේ බලය එක අයකුට මධ්‍යගත...
  2. eransooriya

    වරද කාගේද?

    සොරි වෙන්න ඕනෙ. original account එකේ හඳුනාගත හැකි පෞද්ගලික තොරතුරු තියෙන comment තියෙනවානේ.
  3. eransooriya

    යහපාලනය මහින්ද හා රටේ අනාගතය

    හිට්ලරුත් හොඳ ලස්සන පාරක් කපාගෙන, යුද්ධ දිනල, රට සංවර්ධනය කරගෙන තමයි පාලනයට ආවෙ
  4. eransooriya

    වරද කාගේද?

    ඒකට හොඳ හේතුවක් තියනව. අළුත් පරම්පරාවට ඉස්සර තිබිච්ච ලංකාව කොච්චර අමතකද කියනවනම් දැන් ඒ ගැන කතා කරහම alien talk වගේ. හරි නේද?
  5. eransooriya

    වරද කාගේද?

    රට හරියට ගෙනියන්න පුළුවන් ඕන කෙනෙක්ගේ පැත්තෙ. හැබැයි මං ලියපු එක හොඳින් කියෙව්ව නම් තේරෙයි මම ඔය නිල මැසි බළකායට කොහෙත්ම සපෝට් නැති බව.
  6. eransooriya

    වරද කාගේද?

    නෑ පුතේ. වැඩිහිටියෙක්.:D:D:D
  7. eransooriya

    වරද කාගේද?

    අපි පෘතුගීසීන් එළවීමට ලන්දීසින් ගෙන්වාගතිමු. ලන්දීසින් එළවීමට ඉංග්‍රීසීන් ගෙන්වාගතිමු. සිරිමා එළවීමට JR ගෙන්වාගතිමු. UNP එළවීමට චන්ද්‍රිකා ගෙන්වාගතිමු. චන්ද්‍රිකා එළවීමට රනිල් ගෙන්වාගතිමු. රනිල් එළවීමට මහින්ද ගෙන්වාගතිමු. මහින්ද එළවීමට ෆොන්සේකා ගෙන්වාගතිමු. දැන් මෛත්‍රීපාල ගෙන්වාගතිමු...
  8. eransooriya

    කුමන්ත්‍රණ

    :lol: :lol: :rofl:
  9. eransooriya

    කුරුසයන්ගේ හිසේ ධාතු කරඩු වැඩමවීම

    අනිවාර්යයෙන්ම! :yes:
  10. eransooriya

    ඉගෙනගන්න උදව්වක්

    මේක තමයි හොඳම උත්තරේ. ඔබට පිං
  11. eransooriya

    ඉගෙනගන්න උදව්වක්

    O/L නැතිව නං ටිකක් අමාරුයි මල්ලි. විෂය කීපයක් අසමත් වුනත් කරන්නයි තිබ්බේ. ඔයාගෙ වයසෙදි O/L තාම කරන්න පුළුවන්ද කියල හොයල බලන්න. අඩු ගානේ ගිය පාසලේ දන්න ගුරුවරයෙක් ගෙන් හරි අහල බලන්න O/L වලට සමාන්තර සුදුසුකම් තව මොනවද තියෙන්නෙ කියල. අඩු ගානේ ගණිතය, ඉංග්‍රීසි දෙක පාස් වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
  12. eransooriya

    හෙළිදරව්වක්

    මගෙ point එක prove කරාට ස්තුතියි! මම ඒ පාවිච්චි කරේ උඹේ tactic එකම තමයි. දැන් උඹම පිළිගත්ත උඹේ reply අනිත් උන් ඇත්ත කියනකොට රිදිල දාන එව කියල :lol:
  13. eransooriya

    සමාවෙන්න හාමුදුරුවනේ

    කෙලින් කතා කරාට ස්තුතියි!
  14. eransooriya

    කුරුසයන්ගේ හිසේ ධාතු කරඩු වැඩමවීම

    :yes: අනිවා. බුදුහාමුදුරුවෝ අන්‍යාගමිකයන්ගේ දාන වලට ඕන තරම් ගියා. ඒවා ප්‍රශ්ණ කරපු උන්ට හොඳ උත්තරත් දුන්න. අද හුඟක් උන් ධර්මය අමතක කර හිස් චාරිත්‍ර මත නැහෙනව. මෙතන තියන ප්‍රශ්නෙ මේ ගෙනියන එකා අපරාධ කාරයෙක් වීමයි.
  15. eransooriya

    හෙළිදරව්වක්

    ඈ? ඌ සොහොනෙන් නැගිටල ඇවිල්ලද මේ පාර චන්දෙට? තව පුළුවන්නම් ඇදපන්කො මේකට අපේ මුත්තල කිරිකිත්තලවත්.
  16. eransooriya

    චන්ද්‍රිකා කුමාරතුංග

    මම 70 ගණන් වල මල්ලී! :D මගේ කාලේ ගෙවල්වල telephone, වර්ණ රුපවාහිනී වත් නෑ. චන්ද්‍රිකා සැප විඳිද්දී එයාගෙ අම්මගෙ වැඩ නිසා අපේ අම්මල හාමතේ දුක් වින්ද. ඊට පස්සෙ JR කෑව. ඊට පස්සෙ ප්‍රේමදාස කෑව. මුං ඔක්කොම එකයි. ඒත් අද වෙනතුරු MR වගේ රට තම පෞද්ගලික දේපළ කරගත් එකෙක් දැකල නෑ. අනිත් හැම එකාම චන්දෙකින්...
  17. eransooriya

    MY3 බලල පැනපි මල්ලෙන් එලියට

    මෙතන ඇත්තටම ඉන්නෙ දෙන්නයි. මූයි, මුගෙ alt accout ටිකයි, අර i love mahinda කියන එකයි උගේ alt ටිකයි ඊළඟට N Sriyantha කියන විකාර bot එකයි. මාරුවෙන් මාරුවට ගොන් පොස්ට්.
  18. eransooriya

    මෛත්‍රී 54 % ක් ලබා ගනිමින් පෙරමුණේ

    political තණ්හාවෙන් අන්ධ වූ හිතවත් ගොන් වහන්සේ වෙතයි: නක්ශ්‍යත්‍රය ගැන බුදුන් වහන්සේ කියූ වදන සළකනු මැනවි: "පින්වත, අහසේ තාරකා කුමක් කරම්ද?"
  19. eransooriya

    ලෝකයේ භයානක උඩු‍රැවුල් කාරයො

    සමාවෙන්න. රතු හමුදාව හිට්ලර් පරද්දන්න ලොකු මෙහෙයක් කල බව ඇත්ත. එත් ස්ටාලින් හිට්ලර් ටත් වඩා තමාගේම වැසියන් මරා දැමුවා පමණක් නොව ලෙනින් ගේ අදහස් දියාරු කලා. ඒ අතින් බලද්දී ඔහු අපේ ලොක්කට හුඟක් සමානයි. යුද්දෙ දින්නෙ ස්ටාලින් තනියම නෙවෙයි .

    No contents