1. wijaindu

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535

    වික්‍රමබාහු කඳුළු සලමින් ජනපති ගැන කී කත&#3535 මරා දැමූ සහ අතුරුදහන්කල මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටුකිරීම උදෙසා විහාරමහා දේවී උද්‍යානයේදී පැවති පහන් දැල්වීමේ විරෝධතාවයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිදුකල සංවේදී අදහස් දැක්ම https://www.youtube.com/watch?v=qFSckH4pH1A
  2. wijaindu

    විජේවීරගේ චිත්‍රපටය ගැන අදහස්..

    විජේවීරගේ චිත්‍රපටය ගැන අදහස්.. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිත කතාවේ කොටසක් අලලා නිර්මාණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) චිත්‍රපටය ජනවාරි 18 වැනි දින ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භකලා. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ මේ චිත්‍රපටය ගැන Facebook සහ Twitter සමාජ...
  3. wijaindu

    ලෝකෙම පුදුම වෙන ස්වයංජාත සහල් [Video]

    ලෝකෙම පුදුම වෙන ස්වයංජාත සහල් [Video] අපේ වත්තේ හැදෙන ස්වයංජාත වී.. https://www.youtube.com/watch?v=686PUyIhZs8&t=3s
  4. wijaindu

    මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්..

    මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්.. මාදු ගඟ කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් අතරේ සුප්‍රසිද්ධ ස්ථානයක්. එහි ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපය සහ සොඳුරු අත්දැකීම් එක්ක මාඳු ගඟ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ මතකයන් ඉතිරි කරන අපූරු තැනක්. කොළඹ ඉඳන් අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හුවමාරුවෙන් එළියට ගිහින්...
  5. wijaindu

    මාදු ගඟේ බෝට්ටුවෙන් [Video]

    මාදු ගඟේ බෝට්ටුවෙන් [Video] පහුගිය දවසක අපි මාදු ගඟේ ගියපු බෝට්ටු සවාරියකදි එකතු කරගත්ත වීඩියෝ වලින් නිර්මාණය කරපු මගේ මුල්ම වාර්තාමය වීඩියෝව ඔබට මේ විදිහට ඉදිරිපත් කරනවා. මාදු ගඟ කියන්නේ බලපිටිය ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංඟාවක් වගේම කලපු පරිසරයේ තිබෙන සොඳුරු අංග ලක්ෂණ වලින් සහ දූපත් තිහකට වඩා...
  6. wijaindu

    බුරියට හැදෙන ලෙඩ ගැන දන්නවද?

    බුරියට හැදෙන ලෙඩ ගැන දන්නවද? බුරිය හෙවත් නාභිය ගැන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සහ දන්නේ එතරම් ශරීරයට වැදගත් නැත් කොටසක් විදිහට. ඒත් දරුවෙක් ගර්භාෂය තුලදී මවගේ ශරීරයට එක්ක ප්‍රධාන වශයෙන්ම බැඳෙන්නේ මේ නාභිය හරහා දිවෙන පෙකිණි වැල එක්කයි. දරුවෙක් ඉපදිලා ටික දවසකින් මේ පෙකිණිවැලේ ඉතිරි කොටස...
  7. wijaindu

    දිල්ලියේ පොළව යට මහා වෙළඳපොළ ‘පාලිකා බසාර&#353

    දිල්ලියේ පොළව යට මහා වෙළඳපොළ ‘පාලිකා බසාර&#353 කලින් ලිපියකදි සරෝජනී නගරයේ සාප්පු සවාරිය ගැන කියද්දි පොරොන්දු වුණා පාලිකා බසාර් හෙවත් පාලිකා වෙළඳ කලාපය ගැන කියන්න. මොකද ඉන්දියාවේ නවදිල්ලි පැත්තේ සංචාරයට යන උදවියට තියන බරපතලම ප්‍රශ්නය සාප්පු සවාරි යන්න නිවැරදි තැනක් හොයාගන්න එක වන නිසා. මුලින්ම...
  8. wijaindu

    හිරු එළියට පිළිස්සුණු සමට නිවැරදිම ප්‍රත

    හිරු එළියට පිළිස්සුණු සමට නිවැරදිම ප්‍රත මේ දවස්වලට ලංකාව ඇතුළු සමකාසන්න රටවල් වලට දැඩි හිරු රශ්මියක් බලපානවා. මේක සාමාන්‍යයෙන් දෙසැම්බර් සිට මාර්තු, අප්‍රේල් දක්වා කාල සීමාවට සාමාන්‍ය දෙයක්. ඒ නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක 28-31 වගේ මට්ටමකට වැඩිවෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට බොහෝ දෙනෙක් අව්වට...
  9. wijaindu

    සමාජ ජාල වනසන RUMORS වසංගතය

    සමාජ ජාල වනසන RUMORS වසංගතය ඊයේ පෙරේදා දවස් දෙකේ ලංකාවේ සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම පළකෙරුණේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අති දක්ෂ දේශකයෙක් මෙන්ම නාට්‍යකරුවෙක් වන ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙලා කියන පුවතයි. හැමදෙනෙක්ම ඒකට සෑහෙන්න දුක්වුණා. ඒත් අද වෙද්දි මේක බොරුවක් බවත් එතුමන් නිරෝගී...
  10. wijaindu

    යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්..

    යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්.. යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන විදිහට සකස් කරන ලද ඇඳුම් වර්ගයක්. කාන්තාවන්ටනම් යට ඇඳුම් නිසා ශරීරයේ නිසි රූපශ්‍රීයත් ආරක්ෂා වෙනවා. ඔබ රෙදිපිළි අලෙවි සැලකට ගිහින් තමයි බොහෝ වෙලාවට...
  11. wijaindu

    බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

    බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350 සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වගේ’ කියලා. එහෙමත් නැත්නම් පොඩි දරුවෝ එහෙම ඔබට කියනවද ‘බඩා’ කියලා. මේ බඩ වැඩිවීම හෙවත් උදරය ඉදිරියට නෙරා ඒම කියන්නේ බොහෝ දෙනෙක් මුහුණදෙන...
  12. wijaindu

    දෙමව්පියන් වුණාට පස්සේ ලිංගික ජීවිතය කඩා

    දෙමව්පියන් වුණාට පස්සේ ලිංගික ජීවිතය කඩා විවාහ ජීවිතයට එළඹීම කියන්නේ මානසිකව සහ කායිකව දෙදෙනෙක් තමන්ගේ ජීවිතේ සුන්දරතම අත්දැකීමක් වෙනුවෙන් බැඳෙන එක. ආදරය, සෙනෙහස, කරුණාව, ලිංගිකත්වය, සහයෝගීතාවය වගේ බොහොමයක් සුන්දර දේ මෙම විවාහ ජීවිතය ඇතුලේ තිබෙන දේවල්. ඒත් ඔබ බොහෝ විට අත්දැකලා ඇති, නැත්නම්...
  13. wijaindu

    ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින, T20 නායකත්වය&#

    ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින, T20 නායකත්වය&# සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වහාම ක්‍රියාත්මක වන පිරිදි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත. මේ දක්වා දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායම් දෙකේම තාවකාලික නායකයා වශයෙන් කටයුතු කළ අතර මේ අනුව චන්දිමාල් එම තනතුරින්...
  14. wijaindu

    දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි..

    දැක්කම ආස හිතෙන 'නිතඹක්' ලබාගන්නේ මෙහෙමයි.. කතාවටත් අපි කියනවනේ දැක්කම පිස්සු හැදෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරමටම ලස්සන දේවල් ගැන වර්ණනා කරන්න අපි පාවිචිචි කරන වචනයක්. විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ සිරුර ලස්සනට තියාගත්තම දකින ඕනම කෙනෙක්ට පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන එක කෙසේ වෙතත් දුටුවන් නෙත් පිනායන...
  15. wijaindu

    බණ්ඩාරණායකට එරෙහි විශ්වාසභංගය

    බණ්ඩාරණායකට එරෙහි විශ්වාසභංගය විශ්වාසභංගය යන වචනය නොදන්නා කෙනෙක් නැති තරමට මේ දිනවල ලංකාවේ විශ්වාසභංගය යන සංකල්පය ප්‍රචලිතවී ඇත. එයට හේතුවූයේ පසුගිය සමයේ අලුතෙන් පත්කල රජයට සහ අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය හා සම්බන්ධ සිදුවීම් මාලාව නිසා විය හැකිය. ලෝක ඉතිහාසයේ විශ්වාසභංගයක් පිළිබඳ මුල්ම...
  16. wijaindu

    මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදාන&#3512

    මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදාන&#3512 මානසික රෝග කියන්නේ අනිත් කායික රෝග වගේ බැලූ බැල්මට පෙනෙන හෝ වේදාවක් ඇතිවෙන අසනීප නෙවෙයි. ඒ නිසාම තමයි ලෝකයේ මානසික ආබාධ තිබෙන බොහෝ දෙනෙක් තමන්ට එහෙම අසනීපයක් තියනවා කියලවත් නොදැන ජීවත් වෙන්නේ. යම් කෙනෙක්ට මානසික රෝගයක් ඇත්නම් ගොඩක් වෙලාවට ඒ ලක්ෂණ...
  17. wijaindu

    Youtube කළඹන නිල් චිත්‍රපට නිළිය..

    Youtube කළඹන නිල් චිත්‍රපට නිළිය.. නිල් චිත්‍රපට නිළියන් සම්බන්ධ පුවත් නිතරම වාර්තා වෙන එක ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. නිල් චිත්‍රපට කර්මාන්තයේ ඉඳන් වාණිජ සිනමාවට ආපු සනී ලියෝන් වගේ නිළියන්න ඉන්නකොට, ආගමික කාරණා පැත්තකට දාලා නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රචලිත වෙලා ඉන්න මුළු ලෝකයම දන්න මියා කාලිෆා...
  18. wijaindu

    ජනවාරි 7 තවත් ආණ්ඩු පෙරළියක්ද? ගැටුමක්ද?

    ජනවාරි 7 තවත් ආණ්ඩු පෙරළියක්ද? ගැටුමක්ද? පවතින දේශපාලන අර්බුදය සතියකින් අවසන් කරන බවට ජනාධිපති සිරිසේන මහතා පවසා දැන් සතියක් ගතවී ඇතත් විසඳුමක් කෙසේ වෙතත් අරාජික තත්වය තව තව වර්ධනය වන බව පෙනෙන්නට ඇත. එවැනි වාතාවරණයකදී ජනවාරි 7 රටතුල දැවැන්ත පෙරළියක් සිදුවෙන්නට යන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා...
  19. wijaindu

    ලිංගික බැඳීමකට ඔබේ ඇඳුම බලපාන හැටි..

    ලිංගික බැඳීමකට ඔබේ ඇඳුම බලපාන හැටි.. ලෝකයේ බොහොමයක් මානව සංවර්ධන දර්ශකයේ ඉදිරියෙන්ම ඉන්න රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් හොඳ අධ්‍යාපනික පසුබිමක් තිබෙනවා. ඒ නිසාම ඒ රටවල් බොහොමයක් මිනිසුන්ගේ පවුල් ජීවිතය ඇතුලේ ලිංගික බැඳීම කියන එක ඉතා ඉහළ වටිනාකමක් ඇති, ගුණාත්මක බැඳීමක් කරගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය...
  20. wijaindu

    ඔබත් දේශපාලනය නිසා මිතුරන් තරහා කරගන්නා &#3482

    ඔබත් දේශපාලනය නිසා මිතුරන් තරහා කරගන්නා &#3482 මේ දවස්වල ලංකාවේ දේශපාලනය කියන්නේ ජපානේ කාළගුණය වගේ බොහෝම ඉක්මණට වෙනස් වෙනවා, ඒ වගේම ඉස්සරහට මොනවා වෙනවද කියන එකවත් හිතාගන්න බැරි තත්වයක් තියෙන්නේ. මෙහෙම වටපිටාවක බොහෝ දෙනෙක් දේශපාලන මතවාදවල පැටලිලා වාද විවාද කරගෙන යාළු මිත්‍රයෝ, ඥාතීන් පවා තරහා...

    No contents