1. wijaindu

    හදිසි උපත් පාලන පෙති නිතර ගැනීම අවදානම්..!

    හදිසි උපත් පාලන පෙති නිතර ගැනීම අවදානම්..! මීට ටික කාලෙකට කලින් දන්න අඳුනන මිතුරියක් මුණගැහුනා ෆාමසි එකක් ලඟදි. මාත් එක්ක කතා කරන අතරෙම ඒ මිතුරිය තමන්ගේ බෑග් එකට බෙහෙත් පෙති අඩංගු පෙට්ටි විශාල ප්‍රමාණයක් දාගන්නවා දකින්න ලැබුණා. ඒ අතරේ හදිස්සියෙම දකින්න ලැබුණේ ඒ පෙට්ටිවල පිටත මුද්‍රණය කර තිබුණ...
  2. wijaindu

    වාද භේද වෙනුවට හාදකම් පතුරන සුබ අලුත් අවු&#351

    වාද භේද වෙනුවට හාදකම් පතුරන සුබ අලුත් අවු&#351 සිංහල සහ හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව බක් මාසයේ යෙදෙන අලුත් අවුරුද්ද සිංහල මාස ක්‍රමය අනුවද නව වසරක ඇරඹුම සටහන් කරන්නකි. එම අවුරුද්ද ඉතාම තුටු සිතින් සමරන සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යන්න ප්‍රාර්ථනයයි. වාද, භේද සියල්ල පසෙකලමින්...
  3. wijaindu

    යට ඇඳුම මුත්‍රාවලින් තෙත් වෙනවනම් ටිකක් &#3512

    යට ඇඳුම මුත්‍රාවලින් තෙත් වෙනවනම් ටිකක් &#3512 සමහර වෙලාවට ඔබ ඔබගේ යට ඇඳුම් ඉවත්කරද්දි දකින්න ලැබෙනවා ඇති යට ඇඳුම් අසාමාන්‍ය විදිහට මුත්‍රාවලින් තෙත්වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් හෝ පිරිමියෙක් මුත්‍රා කිරීමෙන් පස්සේ මුත්‍රා බින්ඳුවක් දෙකක් මුත්‍රා මාර්ගයේ ඉතිරිව තිබිලා යට ඇඳුමට උරාගන්න...
  4. wijaindu

    සෞදි කතුන්ට බයිසිකල් පදින්න වරම්

    සෞදි කතුන්ට බයිසිකල් පදින්න වරම් සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත. සෞදි අරාබියේ ප්‍රථම කාන්තා පාපැදි ධාවන තරඟය හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට පත්ව ඇත. බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් මෙම පාපැදි තරඟය...
  5. wijaindu

    තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ

    තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ වසර 80 ක් පුරාවට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවෙද්දි, ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව අත්කර ගැනීමට අද(13) ශ්‍රී ලංකාව සමත්විය. ඒ සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 6 ක් සනිටුහන් කරමින් 27 වෙනි ස්ථානයට පත්වෙමින්ය. කිලෝ 46-49 බර පන්තියට යටතේ...
  6. wijaindu

    මගේ ආදරේ Porn Videos වලින් මනින්න බැහැ

    මගේ ආදරේ Porn Videos වලින් මනින්න බැහැ ඉන්දියානු නිළියක වන සරාගි සනී ලියෝන් සහ ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් 07 වන විවාහ සංවත්සරය ඊයේට(12) යෙදී තිබුණි. සිය සැමියාට තැබූ පණිවුඩයක් සමගින් ඇගේ ට්විටර් සිය විවාහ මංගල රූපය බෙදාගත් අතර ඇය තැබූ එම පණිවුඩය බොලිවුඩයේ කතාබහට දැඩි කතා බහකට ලක් වී තිබේ...
  7. wijaindu

    පිට යන පිරිමි පරිස්සමින්..!

    පිට යන පිරිමි පරිස්සමින්..! සාමාන්‍යයෙන් කතාවට කියන්නේ පිරිමියෙක් නාවලා ගෙට ගත්තම හැම කුණුගොඩක්ම හේදෙනවා කියලනේ, නමුත් එහෙම හෝදන්න බැරි කුණුත් අපේ පිරිමි පාර්ශවය අරගෙන එනවා කියන එක මේ විස්තර ටික කියෙව්වට පස්සේ තේරුම්ගන්න පුළුවන් වෙයි. පිරිමි ‘පිට යනවා“ කියන වචනය පාවිච්චි කරන්නේ තමන්ගේ...
  8. wijaindu

    Commonwealth Games අපිට හිමි තැන?

    Commonwealth Games අපිට හිමි තැන? මතකයේ පරිදි ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය මුල්ම ජයග්‍රහණයක් හිමිවෙන්නේ 1938 සිඩ්න් තරඟාවලියේදී බොක්සින් තරඟ ඉසව්වෙන් විලියම් හෙන්ඩ්‍රික්ස් ලංකාව නියෝජනය කරමින් ලබාගත් රන් පදක්කම සමිගින්ය. 1950 ඕක්ලන්ඩ් තරඟාවලියේ ඩන්කන් වයිට් කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ලබාගත් රන්...
  9. wijaindu

    ‘Dangal‘ කෙල්ල හෙට දීපිකා දිල්හානි සමග සටනට

    ‘Dangal‘ කෙල්ල හෙට දීපිකා දිල්හානි සමග සටනට මෑතකදී ප්‍රසිද්ධවූ හින්දි චිත්‍රපටයක් වන “දංගල්“ චිත්‍රපටයේ කතා තේමාවට අදාල සත්‍ය චරිතයක් වන ‘බබිතා කුමාරි පෝගට්‘ හෙට ශ්‍රී ලංකාවේ ශූර මල්ලවපොර ක්‍රීඩිකා දීපිකා දිල්හානි සමග තරඟ වැදීමට නියමිත වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ මල්ලවපොර තරඟ ඉසව්වේ කිලෝ...
  10. wijaindu

    නිදියනවනම් ඇඟේ නූල් පොටක්වත් නැතිව නිදිය

    නිදියනවනම් ඇඟේ නූල් පොටක්වත් නැතිව නිදිය ඉපදුණු ඇඳුමෙන් නිදාගන්න එක සරාගී විතරක් නෙවෙයි සෞඛ්‍යටත් හොඳ දෙයක්ලු. ඉතින් ඇඟේ එක නූල් පොටක්වත් නැතුව නිදියන්න මේ ගොල්ලො කාරණා 6ක්ම දීලා තියෙනවා. 1. Jennifer Landa,ගැහනුන්ගේ ලිංගිකත්වය කතා කතා කරන කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ අවශ්‍ය...
  11. wijaindu

    ලංකාවට ලෙඩ දාපු ශකීබ් ජාත්‍යන්තර ක්‍රිකට

    ලංකාවට ලෙඩ දාපු ශකීබ් ජාත්‍යන්තර ක්‍රිකට ක්‍රිකට් ක්‍රීඩාවේදී ඇතිවන ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැඟීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය විසින් කමිටුවක් යෝජනා කර තිබේ. එම කමිටුව පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට්...
  12. wijaindu

    හිස කැක්කුම සෙල්ලමකට ගන්න එපා

    හිස කැක්කුම සෙල්ලමකට ගන්න එපා හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය ඇතැම් අයට එය විවිධ අයට විවිධ ආකාරයෙන් නිර්වචනය කරනවා. ඔය සෙමට, ඉරුවාරදය, වාගේ දේවල් අපිට හිස කැක්කුමත් එක්ක අහන්න ලැබෙනවා. හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය ඇතැම් අයට...
  13. wijaindu

    කොල්ලෙක් නොවී කෙල්ලෙක් වීම ගැන ආඩම්බර වෙ&#3505

    කොල්ලෙක් නොවී කෙල්ලෙක් වීම ගැන ආඩම්බර වෙ&#3505 කෙල්ලෙක වී ඉපදීම මොන පාප කර්මයක්දැයි හිතන අය ගොඩක්ම ඉන්නවා.. කෙල්ලෙක වී ඉපදීම මොන පාප කර්මයක්දැයි හිතන අය ගොඩක්ම ඉන්නවා.. මොකද කාන්තාව දෙවන පෙළ පුරවැසියෙකු කර, ඈ කෙරෙහි මේ සමාජය දක්වන ආකල්ප හා ප්‍රතිචාර ඊට හේතුවයි. එහෙත් කාන්තාවක වූවාය කියා අප...
  14. wijaindu

    සිරි යහනේ - නෑ සහනේ [6 වැනි කොටස]

    සිරි යහනේ - නෑ සහනේ [6 වැනි කොටස] සති දෙකකට විතර පස්සේ ආයෙත් “සිරි යහනේ - නැ සහනේ“ ලිපි මාලාවෙන් ඔබ හමුවෙන්නේ. ඉතින් අද මාතෘකාව කතාකරන්න කලින් මීට කලින් ලිපි කියවන්න බැරිවුණ අයට මෙන්න මෙතනින් පසුගිය ලිපි වගේම තවත් මේ මාතෘකාවට අදාලා ලිපි ගණනාවක් කියවන්න පුළුවන්. පහුගිය කොටසින් අපි කතාකලේ යුවලක්...
  15. wijaindu

    දූවිල්ලෙන් සමට වෙන බරපතල හානියෙන් ගැලවෙම

    දූවිල්ලෙන් සමට වෙන බරපතල හානියෙන් ගැලවෙම මේ දවස්වල ලංකාවේ තියෙන කාළගුණික තත්වය එක්ක අධික රස්නය නිසා වගේම එකපාරටම කඩාගෙන වැටෙන වැස්ස එක්ක දූවිල්ල ඇවිස්සෙන එක සාමාන්‍ය දෙයක්. නගරාශ්‍රිතව ජීවත්වෙන ඔබට දකින්න පුළුවන් මේ දූවිල්ල තද කළු පැහැති දූවිල්ලක්. ඒ කියන්නේ මේ දූවිල්ලේ වැඩිපුරම අන්තර්ගත...
  16. wijaindu

    දළදාව වසර 43ක් රැකගත් දෙල්ගමුව විහාරයට ගිය&#35

    දළදාව වසර 43ක් රැකගත් දෙල්ගමුව විහාරයට ගිය&#35 අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි. මගේ ගමන්...
  17. wijaindu

    “කොන්ඩම්“ ගැන ඔබ නොදත් දේ

    “කොන්ඩම්“ ගැන ඔබ නොදත් දේ කොන්ඩම් (Condom) එහෙමත් නැත්නම් උපත් පාලන කොපු අද වනවිට ලෝකයේ නැති රටක් නැති තරම්. උපත් පාලන ක්‍රමයක් සහ ලිංගාශ්‍රිත රෝග වැලැක්වීම සඳහා භාවිතා කරන කොන්ඩම් ලෝකයේ විවාහක මෙන්ම අවිවාහක යුවල අතරත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්. ඉතිහාසය 15 වැනි සියවසට පෙර පවා ලෝකයේ විවිධ රටවල...
  18. wijaindu

    Chilli Parotta ගෙදරදීම හදාගමු..

    Chilli Parotta ගෙදරදීම හදාගමු.. චිලී පරාටා (Chilli Parotta) කියන කොටත් කටට කෙළ උනන අය ලංකාවෙත් ඉන්නවා. ඒ නිසාම අපි හිතුවා චිලී පරාටා රසට ගෙදරදිම හදාගන්න විදිහ කියලා දෙන්න. මුලින්ම කියන්න ඕන චිලී පරාටා කියන්නේ ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධ ආහාරයක්, දකුණු ඉන්දියාවේ මාර්ග දෙපස කඩවල අනිවාර්ය කෑමක්...
  19. wijaindu

    නිදහසේ හැසිරෙනවා වෙනුවට වගකීමෙන් ලිංගික&

    නිදහසේ හැසිරෙනවා වෙනුවට වගකීමෙන් ලිංගික& පහුගිය නිදහස් සැමරුම දවසක අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවුණ එක්තරා කොන්ඩම් ඇඩ් එකක් දැක්කම එක එක අයට හිතුන එක එක දේවල් තිබුණා. ඒ කොන්ඩම් ඇඩ් එකේ තිබුණේ “නිදහසේ හැසිරෙන්න“ කියන වචනයයි කොන්ඩම් වර්ගයක ලාංඡනයයි විතරයි. සමහරු මේකට කිව්වා මරු මාර්කටින් කියලා, තවත්...
  20. wijaindu

    වසර 35 පසු සෞදියට සිනමා ශාලා දොර හැරෙයි

    වසර 35 පසු සෞදියට සිනමා ශාලා දොර හැරෙයි වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වසර 35 කට පසු සවුදි අරාබියේ ප්‍රථම චිත්‍රපට ශාලාව එළැඹෙන 18 වැනිදා එහි අගනුවර වන රියාද් හිදී විවෘත කරන බව විදෙස්...

    No contents