ගැහැණු කැමති පිරිමි ගති..
මේ ලිපියෙම අනිත් පැත්ත මීට කලින් අපි ඔබට ලිව්වා. ඒ තමයි “පිරිමි කැමති ගැහැණු ගති“ නමින්. ඒත් ඉතින් පිරිමි පාර්ශවයේ කැමැත්තට වඩා කාන්තාවන්ගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සලකලා බලන එක වැදගත්.
කොහොමවුනත් සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඉන්න, නැත්නම් විවාහක...