1. wijaindu

    පැලුණු තනපුඩු වලට වෙදකමක්..

    පැලුණු තනපුඩු වලට වෙදකමක්.. තනපුඩු(Nipples) පැලීම කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්වයක්. මේක විවාහක හෝ අවිවාහක භේදයකින් තොරව ඇතිවන තත්වයක්. ඒ කියන්නේ තරුණියන් අතරේ පවා තනපුඩු පැලීම නිසා වේදනාවෙන් ගතකරන අවස්ථා බොහොමයක් හමුවෙනවා. මේ විදිහට තනපුඩු පැලීයාමට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්...
  2. wijaindu

    ජාතික කොඩියට ‘සිංහයා‘ එකතුකල මුස්ලිම් ජාත&#353

    ජාතික කොඩියට ‘සිංහයා‘ එකතුකල මුස්ලිම් ජාත&#353 ජාතීන් ගණනාවක යටත්ව තිබූ ලංකාව 1948 දී නිදහස ලබද්දී අඩුම තරමේ අපට කියා කොඩියක් හෝ ඉතිරිව නොතිබිණි. එක්දහස් අටසිය ගණන්වල ජාතික සටන්වලදී ලෙලදුන්නේ බොහෝවිට උඩරට සිංහල කොඩියයි. ඊටත් පෙර භාවිතා කලේ දුටුගැමුණු රජතුමන්ගේ සමයේ පටන් භාවිතා කල ත්‍රිකෝණ කොඩිය...
  3. wijaindu

    කිව්වේ සැලුන් එකකට යනවා කියලා - ඒත් රස්සාව &#3

    කිව්වේ සැලුන් එකකට යනවා කියලා - ඒත් රස්සාව &#3 ලංකාවේ අගනගරය ආසන්නයේ ජීවත්වෙන තරුණයෙක් සහ තරුණියක් ආදරය කරලා බොහොම ඉක්මණින් විවාහ වෙනවා. පස්සේ මේ දෙන්නා අතරට පුංචි දුවක් එකතු වෙනවා. දැන් සම්පුර්ණ පවුලක්. මේ තරුණිය අපි රුවනි කියලා හඳුන්වමු, තරුණයා පසන්. රුවනි බොහොම ලස්සන සහ කෙනෙක් එක්වරක්...
  4. wijaindu

    ‘දිගටම රඟපාන්න කැමතියි’ - නදීශානි හෙන්ඩර්ස&#35

    ‘දිගටම රඟපාන්න කැමතියි’ - නදීශානි හෙන්ඩර්ස&#35 මේ දිනවල සාර්ථක ලෙස තිරගතවන ‘උදුම්බරා’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන නදීශානි හෙන්ඩර්සන් ඉතා දක්ෂ කෙටි දුර ධාවන ශූරියක් වන අතර ඇය චිත්‍රපටයේ කතා සාරය පරිද්දෙන්ම ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙනගිය මලල ක්‍රීඩිකාවකි. 1993 වර්ෂයේ උපන් නදීශානි කොළඹ Gateway...
  5. wijaindu

    කලාකාරයෝ අශිලාචාර ද? [Video]

    කලාකාරයෝ අශිලාචාර ද? [Video] https://www.youtube.com/watch?v=mPGxqAbsBu4
  6. wijaindu

    තව තව Hot වෙන Rihanna..

    Rihanna කියන්නේ ලෝකයම හඳුනන පොප් ගායිකාවක්, නිරූපණ ශිල්පිණියක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. සාමාන්‍යයෙන් ඇගේ වාර්ෂික ආදායම ලංකාවේ මුදලින් රුපියල් මිලියන 42,000කට ආසන්න ප්‍රමාණයක්. ලොව වැඩිම ආදායමක් උපයන කලාකරුවන් අතරේ ඇය ඉදිරියෙන්ම ඉන්නවා. මේ කතාකරන්නේ Rihanna ගේ ආදායම ගැන නෙවෙයි, දැනට 30 වැනි...
  7. wijaindu

    කේන්දරයට යටවෙලා ඉන්න ඔබට වචන කීපයක්..

    කේන්දරයට යටවෙලා ඉන්න ඔබට වචන කීපයක්.. කෙන්දරය කියන්නේ ජ්‍යෙතීර්විද්‍යාව අනුව පුද්ගලයෙක්ගේ හැඳුනුම් පත්‍රය. මේ කේන්දරය නිසා මේ ලෝකේ ඇතැම් පිරිස් ජීවිත නරාවලක් කරගෙන ඉන්නවා වගේම තවත් පිරිසක් කේන්දරයට යටනොවී ජීවිතේ ලස්සනට ගතකරනවා. මෙහෙම වෙන්නේ කේන්දරවල වරදක්වත්, ජ්‍යෙතීර්විද්‍යාවේ වරදක්වත් නිසා...
  8. wijaindu

    ඔබේ Video එකක් leak වෙලා..! දැන් මොකද කරන්නේ?

    ඔබේ Video එකක් leak වෙලා..! දැන් මොකද කරන්නේ? කාලෙන් කාලෙට අන්තර්ජාලයේ වෙබ් අඩවිවල, ෆේස්බුක් ඇතුලු සමාජ ජාලවල අනන්තවත් ඔබ දැකලා ඇති මෙන්න මේ ප්‍රසිද්ධ කෙනාගේ වීඩිකෝ එකක් ලීක් වෙලා, එහෙම නැත්නම් ඔබ නොදන්නා කව්රුහරි කෙල්ලෙක්ගේ, කොල්ලෙක්ගේ ලිංගික දර්ශන අඩංගු වීඩියෝ එකක් හෝ ඡායාරූප අන්තර්ජාලයේ...
  9. wijaindu

    No Bra Day ඔක්තෝම්බර් 13..බොරුවක්ද? ඇත්තක්ද?

    No Bra Day ඔක්තෝම්බර් 13..බොරුවක්ද? ඇත්තක්ද? අද ඔක්තෝම්බර් 13. ලෝකයේ විශේෂ දින සඳහන් කැලැන්ඩරයේ සඳහන් වෙනවා No Bra Day කියලා. ඒ කියන්නේ කාන්තා තනපට නොමැති දිනය කියලා. රුසියාවේ සිදුවුණු විප්ලවය සමරණ, ඉන්දියාවේ හෝලි පවා සමරණ ලංකාවේ No Bra Day කියලා සැමරීමක් නෑ. ඒ වගේම කාන්තා කටයුතු අමාත්‍යංශයෙන්...
  10. wijaindu

    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද?

    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද? ලිංගික එක්වීමක් කියන්නේ යුවල සම්බන්ධතාවයකදි අතිශයින්ම සාමාන්‍ය දෙයක් වගේම අනිවාර්ය අංගයක්. ඒත් ගර්භනී සමය, ආර්තව සමය, වෙනත් විශේෂ කාල සීමාවන්හීදී ලිංගිකව එක්වීම කියන කාරණය ටිකක් හිතන්න ඕන දෙයක්. ආර්තව සමයේ ලිංගිකව එක්වීම සහ ගර්භනී සමයෙන් පසුව ලිංගිකව එක්වීම...
  11. wijaindu

    සිසුවෙක් සමග ගුවන් යානයකදී ලිංගිකව හැසිර

    සිසුවෙක් සමග ගුවන් යානයකදී ලිංගිකව හැසිර 16 හැවිරිදි සිසුවෙක් සමග බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් ගුවන් යානයක වැසිකිලිය තුල ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් 29 හැවිරිදි එම සිසුවාගේම ගුරුවරියට චෝදනා එල්ලවී ඇත. එහෙත් ගුරුවරිය පවසන්නේ එම චෝදනා සාවද්‍ය බවත් සිසුවා සමග පැවතියේ හිතමිත්‍රකමක් පමණක් බවත්ය...
  12. wijaindu

    ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැති පිරිම&

    ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැති පිරිම& දෙදෙනෙකුගේ කායික එක්වීමක්, ඒ කියන්නේ ලිංගික සංසර්ගය කියන්නේ දෙදෙනාටම වින්දනයක් තෘප්තියක් ඇතිවිය යුතු සාධාරණ කාරණාවක්. මේ කාරණය බොහෝ දුරට ඒකපාර්ශවික වෙන අවස්ථාත් නැතිවම නෙවෙයි. බොහෝ දුරට එයින් අසාධාරණයට ලක්වෙන්නේ කාන්තාවන්. ලිංගික සංසර්ගය තුළ කාන්තාව...
  13. wijaindu

    Sex Therapy පාඨමාලාවක් කොළඹදී?

    Sex Therapy පාඨමාලාවක් කොළඹදී? බොහෝ දෙනෙකුට යුග දිවියේ හමුවෙන ලිංගිකත්වය සම්බන්ධ ගැටළු වලට පිළිතුරු සෙවීමට ලෝකයේ භාවිතා කරන ඉතා සාර්ථකම සහ සුවිශේෂීම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස Sex Therapy හැඳින්විය හැකිය. අද වනවිට ලෝකය පුරා උපදේශන ක්ෂේත්‍රයේ සේවය කරන සහ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඉගනීම සිදුකරන...
  14. wijaindu

    පිදුරංගලට පස්ස පෙන්නූ බුද්ධිමත් තාරුණ්‍&

    පිදුරංගලට පස්ස පෙන්නූ බුද්ධිමත් තාරුණ්‍& ඓතිහාසික පුදබිමක් වන පිදුරංගල භූමියේ ඉහළ කොටසේ ගල්තලාව මත සිට කලිසම් ගලවා නිරුවතින් ඡායාරූපගත් තරුණයන් පිරිසකට එරෙහිව පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගැනීමට පොලීසිය මේ වනවිට කටුයුතු සිදුකරමින් පවතී. කෙටි කලකට ඉහතදි විදේශීකයන් කිහිප දෙනෙක් විසින් පිදුරංගල...
  15. wijaindu

    ස්වයං වින්දනයේ යෙදුනොත් හිර දඬුවම්..

    ස්වයං වින්දනයේ යෙදුනොත් හිර දඬුවම්.. ස්වයං වින්දනය කියන්නේ ලිංගික තෘප්තිය වෙනුවෙන් සිදුකරන අහිංසක ක්‍රියාවක්. මේ ගැන ලෝකය පුරා විවිධ මතවාද තියෙන්න පුළුවන්. ඒත් අපි මේ කතාකරන්නේ ස්වයං වින්දනය යෙදී සිටියදී අහුවුනොත් නීතිය ඉදිරියේ තියෙන්නේ මොනවගේ තත්වයක්ද? මොනවගේ දඬුවම් හිමිවෙනවද කියන එක ගැනයි...
  16. wijaindu

    ලෝකයේ වැඩිපුරම පාවිච්චි කරන තනපටවල වර්ණය

    ලෝකයේ වැඩිපුරම පාවිච්චි කරන තනපටවල වර්ණය ලෝකයේ වැඩිපුරම කාන්තාවන් භාවිතා කරන තනපට (Bra) වල වර්ණය මොකක්ද කියල ඔබ දන්නවද? මේක බොහොම සරල ප්‍රශ්නයක් කියලා අපි හිතුවට කාන්තාවන් අතර මේක බරපතළ විදිහට සාකච්ඡාවට බඳුන් වන කාරණයක්.ඒකට හේතුව තමයි තනපට වල වර්ණෙය විලාසිතාවක් විදිහට කාන්තාවන් එච්චර නොසිතුවත්...
  17. wijaindu

    ඔබේ තරහට - අනුන් පළිද..?

    ඔබේ තරහට - අනුන් පළිද..? මේ ලෝකේ ජීවිත්වෙන අති බහුතරයක් මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් තරහා ඇතිවීම, එහෙම නැත්නම් ආවේගශීලීවීම සාමාන්‍ය දෙයක්. වෙලාවකට මේ ආවේගය මිනිස්සුන්ට ධනාත්මකව සහය දෙනවා. අමාරු ඉලක්ක ලඟාකරගන්න, කම්මැලි හෝ එපාවීම් මැද වැඩකරද්දි තරහා කියන දේ ආශිර්වාදයක්. ඒත් බොහෝ දෙනෙක් තමන්ට...
  18. wijaindu

    මොනවද මේ මනෝ ලිංගික අක්‍රමතා කියන්නේ.?

    මොනවද මේ මනෝ ලිංගික අක්‍රමතා කියන්නේ.? මේ වෙනකොටත් කාලයක් තිස්සේ her.lk කියවන ඔබට ලිංගිකත්වය සහ ඒ හා බැඳුණු කාරණා ගැන බොහොම පුළුල් අවබෝධයක් ඇති. ඒ නිසාම තමයි ඔබ එක්ක මේ මාතෘකාව ගැනත් කතා කරන්න හිතුවේ. ඇත්තටම ඔබ අහලා තියනවද මනෝ ලිංගික අක්‍රමතා ගැන? සමහර විට මේ නමින් අහලා නැති වුණාට මේ කියන...
  19. wijaindu

    තට්ටම් ලොකු වෙයි - මාරයා අත වනයි..!

    තට්ටම් ලොකු වෙයි - මාරයා අත වනයි..! ලොව ප්‍රචලිත තට්ටම් විශාල කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කම් සදහා කාන්තාවන් බොහෝ සෙයින් යොමුවන අතර ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ඒ සම්බන්ධයෙන් හෙලිකළ පුවතක් හේතුවෙන් බොහෝ කාන්තාවන් කනස්සල්ලට හා කැළැඹීමට පත්ව ඇත. ඒ 29 හැවිරිදි ලියා කේබ්බ්‍රිජ් නැමැති තුර්කියේ වෙසෙන...
  20. wijaindu

    සමලිංගිකත්වය අපරාධයක්ද? ඉන්දියාවෙන් පිළ&

    සමලිංගිකත්වය අපරාධයක්ද? ඉන්දියාවෙන් පිළ& ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් සමලිංගික ඇසුර අපරාධයක් ලෙස සලකා නීතියෙන් දඬුවම් කරනු ලබයි. ඒ අතර ආගමික අන්තවාදය රජයන රාජ්‍යයන් ගණනාවක්ම තිබේ. නමුත් ඉන්දීය අධිකරණය ඊයේ තීන්දුකලේ තවදුරටත් ඉන්දියාව තුල සමලිංග ඇසුර වරදක් ලෙස නොසලකන බවය. බ්‍රිතාන්‍ය...

    No contents