1. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අල්ලට පොල් ඕනෙ වෙලා ඉස්සුවද දන්නැ....
  2. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    වලාකුළු වල ජලතත්වයක් හේතුකොටගෙන වැටෙන්න ගියත් ගාලු කොටුවේ ගල් තත්වයක් හේතුකොට ගෙන බේරිලා ගිහින් කියලා කනින් ඇසූ සාක්කි තියෙනවා....:rofl::rofl::rofl:
  3. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    air crash investigation අලුත් documantry එකක් කරයි මේ ගැන...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඊයෙ රෑ ඉන්දියන් සාගරේ පැත්තට යන්න ඇත්තෙ වෙන ප්ලේන් එකක්.... :lol::lol::lol:
  5. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    http://www.ibtimes.co.uk/missing-malaysia-airlines-flight-mh370-who-was-captain-zaharie-ahmad-shah-1440228 Other co-workers have revealed that Shah would play with a flight simulator of the Boeing 777 that he had set up in his house in a Kuala Lumpur suburb. He lived here for easy access to...
  6. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    කැපාගේ(Zaharie Ahmad Shah) ගෙදර flight simulator එකකුත් තිබිලලු බං.... low altitude යන්න පුරුදු වෙලා ඉන්න ඇති...
  7. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    http://www.dailymail.co.uk/news/article-2579955/US-officials-convinced-two-separate-communications-systems-Malaysian-jet-DELIBERATELY-shut-14-minutes-apart-emerges-aircraft-pinging-FIVE-hours-vanished-flying.html Officials 'convinced' two communications systems on missing jet were deliberately...
  8. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අදත් පිටපත මහින්ද අබේසුන්දර:lol::lol::lol:
  9. DX-

    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.

    මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.... මොනා...
  10. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    හඩ්සන් සමරසිංහගෙන් අහපන්... ඌ දන්නව හැමදේම... මදුශිකා බයිට් එකේ සිට passenger jet දක්වා....
  11. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    එල මචන්.... ඇස් පොට්ට කරගන්නෙ නැතුව කියෙව්වහැකි.... :rolleyes::rolleyes::rolleyes:
  12. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......:lol::lol::lol:
  13. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මිනිස්සු දෙසීය ගානක් හොයන්න රටවල් 10ක් එකතු වෙලා මහන්සි වෙනවනම් කෝටි ගානක් මිනිස්සු මැරෙන යුද්ද කරන්නෙ රෙද්දකටද.... :no::no::no::no:
  14. DX-

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඔය ගොඩබිම පෙන්නන්නෙත් නැව් ද යකෝ....?:angry::angry::angry:
  15. DX-

    Lapak Ganna help ekak deepallakoo

    urajdrlk thama dial eka... ugen ganin bolan..
  16. DX-

    දිගු නෙත් හසරැල්ලේ- දයාරත්න පෙරේරා - original tab chart හො&#3514

    කවුරුත් නැද්දො....? :rolleyes::rolleyes::rolleyes:
  17. DX-

    දිගු නෙත් හසරැල්ලේ- දයාරත්න පෙරේරා - original tab chart හො&#3514

    දිගු නෙත් හසරැල්ලේ- දයාරත්න පෙරේරා - original tab chart හො&#3514 දිගු නෙත් හසරැල්ලේ http://youtu.be/NiksFuTOOc4 ගායනය-දයාරත්න පෙරේරා roiginal tab charts තියෙන කවුරු හරි ඉන්නවද...?
  18. DX-

    නහයෙන්>අඬන්න>එපා

    යකෝ මහින්දායාවත් මවල තියෙන්නෙ අල්ල වෙන්ඩැ......!නෙද්දකින්

    No contents