පොඩි වැරැද්දක් -
Polarizing filter එකක් දාන්නෙ contrast වැඩි කරගන්න නෙමේ.... අහසෙ පාට වැඩි කරගන්න,වස්තූන් මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් ඇතිවෙන දිලීසීම අඩු කරගන්න සහ විශේශයෙන්ම මුහුද හෝ වතුර පිරුනු ස්තාන වගේ එවා පින්තූර ගනිද්දි ඇතිවන ආලෝක පරාවර්තනය අඩුකර ගන්න. සමහර වෙලාවට ND ෆිල්ටර් එකක්...