1. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    without OS machan.... DOS :yes::yes::yes:
  2. DX-

    ඔන්න එහෙනම් මගේ ලැප්ටොප් එකත් ගත්තා...

    එල එල... නියමයි..... ! සුභපැතුම් මචන්...යුරාජ් ලොක්කගෙ ලැප් සුවර්.... :yes::yes::yes:
  3. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    හැම එකම අවුල් නැ මචන්.... බලල ගත්තනම් ගොඩ.....;););)
  4. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    එල එල.... :yes::yes::yes: ඔනෙ නම් මම පින්තුර කැලි ටිකක අරන් දෙන්නම්.... තව පොඩි ගානක් එකතුවෙයි total price එකට..... :P:P:P
  5. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    :P:P:P:P:P:P මේක බලපන්
  6. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    එල෴෴෴෴:yes::yes::yes:
  7. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    දැන් හරිනේ... නුවරත් අත්තක් දාපන් ඉක්මනටම......:P:P:P:P
  8. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    ඔරිජිනල් factory fitted එන්නෙ නැති specs වලින් උනත් ගන්න තියෙනව බන්... වැඩේ කියන්නෙ ගානත් පට්ට අඩුයි.... Original OS එකත් එක්ක කියල තමා කිව්වෙ... හැබැයි බැලුවහම boxes නැ... නිකන් මොකටද නාගන්නෙ... මේ ලගදිත් මොකද්ද OS හුට්ටප්පරයක් වෙලා කුදලන් ගියාලු නේද තොගයක්.....? IT galaxy එකත් THE TECHNOCITY...
  9. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    Gaming nama danne na ban.... K55DV kiyala 2GB VGA ena model ekek thiyenawa....
  10. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    ලොවෙත් අනිවා...... :P:P:P
  11. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    ඔව් බන් මම මේ download කරන ගමන්.... හැටහුටහමාරක් තියෙනව බන්... ඔනෙ එව්ව මොනවද කියල හිතාගන්න බැ ......... :baffled::baffled::baffled:
  12. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    ඔව් බන් මේකෙ VGA තියෙන් model එක යුරාජ් කොල්ලගෙ කොම්පැනිය ගෙන්නන්නෙ නැලු.... :angry::angry::angry: වැඩ ටික කරගන්න මෙ ඇති බන් :D:D
  13. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    එ බන් drivers ටික win 07 විතරයි support කරන්නෙ.... win 8 මෙතනින් ගන්න ඕනෙ බන්..... :P:P:P
  14. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    වැඩී නෙන්නම් බන්.... :baffled::baffled::baffled:
  15. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    ඕනෙම Canon ලෙන්ස් එකක් පුලුවන් බන්.. කරන වැඩේ අනුව තමා තිරණ්ය කරන්න වෙන්නෙ... censor එක crop නිසා නියම focal length එක එන්නෙ නැ... 1.6X magnification එකක් එනව ඕනෙම ලෙන්ස් එකක 60D එකට mount කරන... ලොකු අවුලක් නෙමේ එකනම්..... කොලිටි වැඩක් කරන්න නම් අනිව L series තමා ඉතින්... 50mm 1.4,70-200...
  16. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    2GB VGA එන එකකුත් තියෙනව බන් මේකෙම.... Asus K55DV කියලා....
  17. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    එල එල...... :yes::yes:
  18. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    මම ගෙනැල්ල දෙන්නම් බන්.... මෙල් කරන්න බැ... ලොකු සයිස් නේ :D:D:D:D
  19. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    පොටො ගන්න එක මගෙ රක්සාවනෙ බන්.... :D:D:D Canon 60D with 50mm 1.8

    No contents