1. DX-

    මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?

    මමත් අහල තියෙනව Toshiba නැත්තන් Asus හොදයි කියල, ගාන තමයි වැඩේ... ලෙඩ ගොඩක් අරගෙනත් වැඩක් නැනෙ බන්....
  2. DX-

    මේ LAPTOP එක ගන්න එක පාඩුද මචන්ලා?

    sorry බන් මැද්දට පැන්නට... 55,000 වගේ ගන්න පුලුවන් lap එකක් කියහල්ලකො.... Ps,Ai, තමයි වැඩිපුරම වැඩ කරන්න වෙන්නෙ....
  3. DX-

    සිරිලංකා කුකරි 1

    යකෝ... කෙලත් උනනව බන්... කොච්චි ටිකක් කොටල ගත්තන්ම් උනුවට බත් එක්ක.... :yes::yes::yes::yes:
  4. DX-

    Hot_AirLines

    but Mihin Air also bankrupt but still in operation....!! :D:D:D:D:D
  5. DX-

    මූව දන්නවද? විරල කෘමියෙක්

    Daphnis nerii (formerly Deilephila nerii), known as the Oleander Hawk-moth Or Army Green Moth, is a moth of the Sphingidae family.
  6. DX-

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    බලපන් සීතල තැන් වල, පාපිසි යට, බිත්ති මුලු වල, කබඩ් වල දාර වල, සෙරෙප්පු සපත්තු යට, ෆ්‍රිජ් එක අස්සේ ( යට යකෝව් යට ) :P, මිරිස්ගල්, වංගෙඩි ,එකී මෙකී නොකී ඔයවගේ හැම තැනකම.... :yes::yes::yes:
  7. DX-

    පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

    ඔයින් එකෙක් දවසක් රැ ජාමේ මගෙ පිට පැත්ත හැපුව බොලව්.... ආයේ කියන්ඩ වචන නැ...! වැඩේ උන එකෙක්ට විතරයි දැවිල්ල දැනෙන්නේ.... :angry::angry::angry: මරන්ඩ එපා බන්... අල්ලල ගිහින් දාපන්, උදේට දල වැදිච්ච පාර පෙනෙයි රතු වෙලා...එච්චරයි :P:P:P
  8. DX-

    ලිංගික අප්‍රාණික බවට දිව්‍ය ඖෂධයක් 18+

    චංගුමී ද කිව්වෙ....?
  9. DX-

    ලංකාවේ සීනි ඇමති

    කෝ යකෝ පැනි වලට ඇමති කෙනෙක්.. ඒක දේශීය නේමේද...? කිතුල්,පොල් සහ මී පැනි වලට නියො‍ජ්‍ය ඇමතිලවත් ඉන්න ඕනෙ...
  10. DX-

    .::Deepika Padukone at Filmfare Awards 2013{Sarai neh}::.

    යං කෝ තකෝ.......? :confused::confused::confused:
  11. DX-

    විජය රජුගේ නෞකාවක් මුහුදෙන් මතුවේ

    තෙල් හම්බුනා කියලා බඩු මිලට කෙලියා... දැන් නැව් හම්බුනා කියලා මොනවයින් මොනවා වෙයිද දන්නෙ නැ.....;);););)
  12. DX-

    එක්සෙල්~වර්ල්ඩ්~එකේ

    රුපියල් 350 යන්නෙ බන් එක්කෙනෙක්ට, සපත්තු ජෝඩුවකුත් දෙනවා......! වැඩේ කියන්නෙ එනකොට ගලවගන්නව බන් :(:(:(:(:( (කට්ටිය 10 ක්වත් එක්ක පලයන්... පට්ටයි) :D:D:D
  13. DX-

    අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    අඩොව්.....! communication එකකට ප්‍රින්ටර් එකක් හොයනවා, වරෙන්කෝ......! plug & play ;););)
  14. DX-

    ගෙයක් හොයල දෙන්න....!!!!

    Try http://ikman.lk..... :yes::yes::yes::yes:
  15. DX-

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    1.8 50mm ekak already thiyenawa ban, 70-200 2.8 and 85mm ekayi thamayi ilagata ganna one... ekayi mama kiwwe 70 owa ganna hambenne na kiyala... aduma tharame red ring thiya yellow ring ekakwath dan e ganata na ban mehe market eke.... tax tax tax..
  16. DX-

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    details tikaka kiyapanko ban... photography walata ganna....;););)
  17. DX-

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    70 අඩුවෙන් නම් ඔව එකක්වත් ගන්න බැරිවෙයි යාලූ..අඩුම තරමෙ හොද ලෙන්ස් එකක්වත් ඔය ගානට ගන්න නම් බැ... උබේ වැඩේට නම් ඔයින් එකෙක් තමා හැබැයි හරියන්නෙ, දිගටම පාවිච්චි කරන්න පුලුවන් ගත්තොත් නම්.....
  18. DX-

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    recommended,,,,:yes::yes::yes::yes: + Quality lenses at least 2.8f

    No contents