අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අමානෝ වහලෙට සිවිලිම කොහොමද එන්නේ? finishing වහලේ වගේ asbestos ceiling sheet එක දාන්න බෑ නේද?
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    පුලුවන්.ශීට්වලින් වහල ගහන විදියම තමයි.

    4k8fvm.jpg


    මෙහෙම බෑ නේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    4k8fvm.jpg


    මෙහෙම බෑ නේ?


    සින්ක් ඇලුමිනියම් වහලේ ගහන්න ස්ටීල්/ජීඅයි ම ඕනේ නෑ.. ටිම්බර් වහෙලේ ගැහුවැකි. හැබැයි මතක්කරලා හීට් ඉන්සියුලේට් කරන්න
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    සින්ක් ඇලුමිනියම් වහලේ ගහන්න ස්ටීල්/ජීඅයි ම ඕනේ නෑ.. ටිම්බර් වහෙලේ ගැහුවැකි. හැබැයි මතක්කරලා හීට් ඉන්සියුලේට් කරන්න

    ස්ටීල්ද ටිම්බර්ද cost අඩු මචන්?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ටීල්ද ටිම්බර්ද cost අඩු මචන්?


    මේකයි කතාව. ෆිනිශින් වහලයක් ගහනවනම් ටිම්බර් වහලේ ලස්සනයි. කොස්ට් එක සාමන්‍ය ටිම්බර් වහලෙට වඩා වැඩියි (සාමාන්‍ය ටිමබර් වහලේ කියන්නේ ලී පෙන්නේ නැති වෙන්න සීලිම ගහන එකක්නම් )

    සාමාන්‍ය ටිම්බර් වහලෙයි ජීඅයි සී චැනල් වහලෙයි සැලකුවම සින්ක් ඇලුමිනියම් වහලෙට සී චැනල් වහලෙ හොඳයි. අඩි 14-15 යන්න ගියාම ටිම්බර් ගන්න වෙන්නේ ඉම්පෝටඩ් ඒවා. මේන්ටෙනන්ස් බැලුවමත් ස්ටීල් එකට වේයො ඉන්න පැතිවලට එහෙම වාසියි.

    ෆිනිශින් වහලේ නම් ටිම්බර් කලොත් ලස්සනයි
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    මේකයි කතාව. ෆිනිශින් වහලයක් ගහනවනම් ටිම්බර් වහලේ ලස්සනයි. කොස්ට් එක සාමන්‍ය ටිම්බර් වහලෙට වඩා වැඩියි (සාමාන්‍ය ටිමබර් වහලේ කියන්නේ ලී පෙන්නේ නැති වෙන්න සීලිම ගහන එකක්නම් )

    සාමාන්‍ය ටිම්බර් වහලෙයි ජීඅයි සී චැනල් වහලෙයි සැලකුවම සින්ක් ඇලුමිනියම් වහලෙට සී චැනල් වහලෙ හොඳයි. අඩි 14-15 යන්න ගියාම ටිම්බර් ගන්න වෙන්නේ ඉම්පෝටඩ් ඒවා. මේන්ටෙනන්ස් බැලුවමත් ස්ටීල් එකට වේයො ඉන්න පැතිවලට එහෙම වාසියි.

    ෆිනිශින් වහලේ නම් ටිම්බර් කලොත් ලස්සනයි

    සී චැනල් වහලෙ and ටිම්බර් වහලෙයි cost අතින් කොහොමද මචන්?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට යකඩ පඩි පෙලවල් 2ක් ඕනෙ මම දැන් හදාගෙන යන ගෙදරට. අඩි 3ක් පලල 10ක් උස 10ක් දිග. කීයක් විතර යයිද? දන්න කියන කට්ටිය ඉන්නවද?

    IMG_20170906_213803.jpg


    2d44bae828f950a93c1aa353eea50e7e--steel-railing-metal-stairs.jpg
    මටත් දැන ගන්න ඕනේ. කොන්ක්‍රීට් පඩිපෙලද එහෙම නැතිනම් මේ වගේ ලස්සන පඩිපෙලක්ද වැඩි වියදමක් යන්නෙ?
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    මට යකඩ පඩි පෙලවල් 2ක් ඕනෙ මම දැන් හදාගෙන යන ගෙදරට. අඩි 3ක් පලල 10ක් උස 10ක් දිග. කීයක් විතර යයිද? දන්න කියන කට්ටිය ඉන්නවද?

    IMG_20170906_213803.jpg


    2d44bae828f950a93c1aa353eea50e7e--steel-railing-metal-stairs.jpg

    meke side eke biththiyen concrete side beamekak padipele angle ekata ekak dala eken yakada plates eliyata dala ekata lee padi danda barida
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meke side eke biththiyen concrete side beamekak padipele angle ekata ekak dala eken yakada plates eliyata dala ekata lee padi danda barida

    Puluwan.wiyadama wadi wei.
    Meke bara balance wena nisa yakada aduine.
    Oya kramayata angle iron wadiyen yanawa. Ewa concrete beam ekata dana ekath wadi wada.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    timber labayi 4" x 2" timber danna puluwannam (godak loku paratarayak natnm ).

    Timber normal wahaleta wada labeta karaganna puluwan wahalayaj gahana widiya kiyannam.

    Samanyen adi 12-13 paratara walin support enakota wade hondai.

    3.5" x 1.5" GI channel dala zn Al wahale gahana eka labai.
    Steel apate yanawa aduine. Me wade fast.

    HABAYI finishing wahale gahanawanam timber thama option eka.
    Me wahaleta kempas lee danna puluwan. Pol lee unath hondata finish karala polish kaloth lassanai.
    Mekata gane wadi unata oyata ceiling ekata yana wiyadama itiri wenawa. Samanya wahale gahala ceiling ekata aaye 2"x2" lee walin adi deke deke frame gahanna yana wiyadama loku gaanak. Eka nisa expose rafter wahalen overall lokuuu ganak wadi wenne nea.

    Expose raft
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Puluwan.wiyadama wadi wei.
    Meke bara balance wena nisa yakada aduine.
    Oya kramayata angle iron wadiyen yanawa. Ewa concrete beam ekata dana ekath wadi wada.

    Ithin biththiyen angle beam ekak dala ekata yakada plate tikak L shape ekata dala e plate uda leeya thibboth yana wiyadama padipela yatata hitinda gahana wiyadamata wada sahenda wadi weida ?
    cost eka kiyak wage weida kiyala idea ekak have da?
    Thanks
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    මටත් දැන ගන්න ඕනේ. කොන්ක්‍රීට් පඩිපෙලද එහෙම නැතිනම් මේ වගේ ලස්සන පඩිපෙලක්ද වැඩි වියදමක් යන්නෙ?

    Mekata wiyadama wedie. Hebei patta neh.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Q-> mcn mn gedarata barth room1k hadanna yanne.
    hadaddi monawa genada godak selakilimath wenna ona?
    room1 pawa mula indan hadanna ona.

    tile,set wage eawa chainies or indian demmata kamak nedda
    lanka tile demmot use karaddi loku wenasak tiyanawada
    tawa ubala danna ona deyak kiyapan

    matara weligama galle awata aduwata badu ganna thenak dannawada


    A-> මුලින්ම ඔයා වැඩේට තෝරගන්න බාසුන්නැහේ ඔයා තෝරගන්න බාත්රූම් ෆිටින්ග්ස් හයි කරන්න දන්නවද කියලා බලන්න. කෝකටත් බඩු ගන්න කඩෙන් හයි කරන හැටි අහගන්න.
    අලුත් කොමඩ් වල පොලවේ සිදුරු දෙකක් විදලා ඒක කොමඩ් එකට හයි කරන්න එන්නේ වෙනස් විදිහකට ප්ලාස්ටික් කෑලි දෙකක් එල් හැඩේට තියෙන. ගොඩක් බාස්ලා දන්නේ පරණ ස්ටයිල් කොමඩ් එකේම සිදුරු දෙකට ඇන්කර් බෝල්ට් දාන එක හයි කරන්න

    බාත්රූම් ෆිටින්ග්ස් ගනිද්දී තමුන්ට ලැබෙන අයිටම් සෙට් එක හරිද සිදුරු එහෙම වැහිලා තියෙනවද බලන්න. සමහර විට සිදුරු බාගෙට වැහිලා. එතකොට ඩ්‍රිල් කරන එක ඩේන්ජරස්.
    ටයිල් ගනිද්දී වැඩිපුර ටයිල් 10 ගානේ වත් ගන්න. මොකද ඒ ස්ටොක් එක ඉක්මනින් ඉවර උනොත් හදිසියේ එන රිපෙයාර් වලදී වෙන ජාති වල ටයිල් තමා අල්ලන්න වෙන්නේ

    ටැප් වල ත්‍රෙඩ් පොටවල් සෙට් වෙනවද බලන්න.
    බිත්තියටම ෆිට් කරලා ෆිනිෂින් කරද්දී ටැප් එකක් එහෙම රීප්ලේස් කරන්න උනොත් කරන්න පුලුවන් විදියට දාගන්න.
    වෝටර් හීටර් ඩ්‍රයර් වලට වෝල් සොකට් ගහද්දී වෝටර් පෘෆ් කැප් තියෙන ඒවා ගන්න.

    බාස්ලා වැඩ බාරගන්නකොට දෙන පොර ටෝක් කරද්දී නෑ

    A-> ලංකාටයිල් දාපන්. ඉන්දියන් චීන එපා. බිත්ති water proof කරපං. අනික නාන තැන බිම පාතට වෙන්න දාපං නැත්නම් හැමතැනම වතුර ඉහෙනවා. ෆිටින්ග්ස් සුදුයකඩ නැතුව සුදු ප්ලාස්ටික් දාන්න බලපන්. මොකද බිඩේ එක එහෙම නැමෙන නිසා ඉක්මනට සවුත්තු වෙලා වතුර ලීක් වෙනවා...
    අනික බිත්ති ටයිල් කරාම ගෙදර දෙදරුම් කන්න මිටි පාරවල් එහෙම දෙන්න එපා ටයිල් ක්‍රැක් වෙලා ඉරියනවා... කැට අල්ලනකොට හැම එකටම වටේම තට්ටු දාල බලපන් කොලොප්පු බාගෙට ගාලද කියල. බොල් සද්දෙ එනවනම් කියල ගලවන්. ආයෙත් කොල්ලොප්පු දලා අලවන්න.

    ඕව තමයි ඉතිං. අද්දැකීම්...

    A-> එලකිරි මචන්. කාටත් වැදගත්.
    පෙඩෙස්ට්‍රියල් වොශ් බෙසින් එක නැතුව වැනිටරි ටොප් එකක් දාගන්න ඕනා හදන දවසක.

    අර එකෙක් විව්ව වගේ මමනම්,දැනට එලියේ එකක් හදගත්ත, පොල්ගස් දිවුල්ගස් බල බලා නාන්නේ.


    එතකොට සබන් කෑලි, වොශ් බේසින් එක ලගම තියන්න පුලුවන්.
    ඒත් පෙඩිස්ට්‍රියල් එකේ අයිනේ තිබ්බ ගමන් පොඩ්ඩ ඇත්තන් බේසින් එකට වැටෙන්න බලනවා.රොසෙල් එකක් 15ක් වගේ, මම බලද්දී. වැනිටරි එකට පොඩි ග්‍රනයිට් කෑල්ලක් අල්ලලා බේසින් එක ඒක උඩින් සෙට් කලාම, බාත් රූම් එක දැක්කගමන් කවුද ඩිසයින් කලේ අහනවා.

    එතකොට බාත්‍රූම් ඇක්සසරීස් කට්ටලේ ඔක්කොම ගන්න ඔනේනෑ.
    ෆුල් කට්ටලේම 10 සිටතියෙන්නේ.

    කොමොඩ් නම්, තරමක්වත් හොද එකක් දාපන්.
    ලොකු පොඩි කියල දෙකකුත් තියනවා.සමහරු 7-8 වගේ අඩුම, චයිනීස් ගන්නවා.
    මමනම් බලද්දී තේරුනේ මිඩ්ල් ප්‍රයිස් එකකට යන එක හොදයි.15ක්ට වැඩි එකක්.
    පියන සෙමෙන් වැසෙන ඒවා තියනවා(ඔටෝමැටික් ) ,තොහ් ගාල වැටෙන්නැති

    හොද බ්‍රෑන්ඩ් - රොසෙල්,ඇමරිකන් ස්ටෑන්ඩ්‍රඩ්. මේවගේ පොඩි සයිස් එකකුත් 25ක් වගේ.ඔය ඔෆිස් වලත් තියෙන්නේ පොඩිසයිස් තමයි.

    බාත් ටයිල් ඩිසයින් ටිකක් බලපන්.යද්දී වර්ග ප්‍රමානය මැනගෙන පල.
    තනිපාට ටයිල් සෙට් එක අල්ලලා, කොමඩ් එකේ පලලට ඒකේ පිටුපස බිත්තියේ ඉදලා කොමඩ් එක ඉස්සරහ ෆෝලොර් එක දිගේ ඩිසයින් සහිත ටයික් දෙකක් වගේ පලල ලයින් එකක් යවල තියන සාම්පල් එකක් කඩේක දැක්ක, පට්ට.

    A-> lanka tiels or rocell දාන්න. fittings වලටත් american standerd, grohe වගේ දාන්න ඔ්වා ඔක්කොම කල්පැවැත්ම වැඩි. saniterywares ත් rocellම දාන්න.
    හොද plumbic කෙනෙක් සෙට් කර ගන්න. ඒ වගේම බට දැම්මට පස්සේ ඒවා වහන්න කලින් වතුර පුරවල ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් පිටින් ගලවන්න වෙන්නේ.. කලින් bathroom වැඩ කරපු කෙනෙක් අල්ල ගන්න. එයා කලින් කරපු වැඩ ගැන හොයල බලන්න. ගලවන්න උනොත් උඹේ සල්ලි තමයි අපරාදේ. බාස්ට ඔ්න තැනින් නෙමේ උඹ‌ට ඔ්න තැනින් බඩු ගණින් නැත්නම් උඹෙන් කොමිස් තියා ගන්නවා.

    A-> bathroom එකේ බට line එක එළියෙන් ගහන්න පුළුවන් නම් එළියෙන් ගහන්න.leak එකක් ඇවිල්ලා බිත්ති කඩන්න උනාම තමයි අවුල් වෙන්නේ
     
    • Like
    Reactions: Rosantha