1. rusiyanuwa

    පිට රටකින් සල්ලි ලංකාවට එන්න කොච්චර දවසක&#3530

    හරියට විස්තර දුන්නනම් ඉක්මනින් ලැබෙන්න ඕන. 220 44 44 කතා කරලා බලන්න. යාලුවාටත් කතා කරලා බලන්න. boc site එකේ inward remittances ගැන විස්තර ඇති.
  2. rusiyanuwa

    credit card

    එහෙම කරන්න වෙන්නෙ ඩෙබිට් එකවුන්ට් එකේ සල්ලි තිබුනොත්නෙ. අපේ අයියලා ගිණුමෙ සල්ලිත් වියදම් කරලා කාඩ් එකේ ගාණත් වියදම් කරනවා.
  3. rusiyanuwa

    පිට රටකින් සල්ලි ලංකාවට එන්න කොච්චර දවසක&#3530

    විස්තර http://web.boc.lk/index.php?route=product/category&path=217_224_237 http://www.nsb.lk/foreign-remittances/
  4. rusiyanuwa

    BOC online banking

    පාවිච්චි කරන ෆෝන් නම්බර් එක බැංකුවට කියලා අප්ඩේට් කරගන්න.ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුලුවනි එතකොට.
  5. rusiyanuwa

    BOC online banking

    අනිවා.
  6. rusiyanuwa

    BOC online banking

    බැංකුවේ කියපු කෙනා ගිරව වගේ කියවගෙන කියවගෙන යන්න ඇති. internet banking තිබුනත් නැතත් මේ රු 25 කැපෙනවා minimum balance නොතිබුනාම.
  7. rusiyanuwa

    BOC online banking

    තනියම කරගන්න පුලුවනි. Add bill payment account ගිහින් add කර ගන්න.නැතිනම් unregistered bill විදියට ගෙවන්න. transaction password අහාවි.DEMO videos බලන්න.
  8. rusiyanuwa

    BOC online banking

    මාසෙට රු 25 කපන්නෙ account එකේ minimum balance එක මාසෙ එක දවසක හරි නොතිබුනොත් විතරයිත මේක internet banking වලට සම්බන්ධයක් නෑ.
  9. rusiyanuwa

    BOC online banking

    Offline transaction කියලා පේජ් එකේ පෙන්නලා තිබුනොත් ඒ වෙලාවට දමන රීලෝඩ් යන්නෙ ටිකක් පරක්කු වෙලා. සාමාන්‍යෙයන් සතියේ වැඩකරන දවසක රෑ 9-පහුවදා පාන්දර 2 වගේ වෙලාවට යවන රීලෝඩ් හරි කරන ගණුදෙනු අප්ඩේට් වෙන්නෙ පාන්දරදි. අනෙක් වෙලාවට ඒ වෙලාවෙම අප්ඩේට් වේවි. පරක්කු වෙනවනම් transaction එක කරද්දිම පෙන්නනවා...
  10. rusiyanuwa

    CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

    පොදු මුදල් එ්කකයකට ගියොත් ඉතින් ග්‍රීසියට වුනා වගේ ලංකාවටත් වේවි.
  11. rusiyanuwa

    CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

    ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක්...
  12. rusiyanuwa

    ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

    ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක්...
  13. rusiyanuwa

    රත්නපුර

    http://www.ecosri.lk/ http://www.drivegreen.lk/
  14. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයෙ පාරෙ යද්දි පාරෙ වම්පැත්ත අයිනෙ ගෙදරක බැම්මක් උඩින් පාරට ගඩොල් කැට එනවා. බලද්දි පාරෙ දකුණු පැත්තෙ අයිනෙ ඉන්න කෙනෙක් එක්ක රණ්ඩුවක්. බැම්මට උඩින් ගඩොල් වලින් ගහන්නෙ පාර දකුණු පැත්තෙ හිටපු කෙනාට වදින්න. ඒත් ගඩොල් සේරම පාර මැද වැටෙනවා. මම පාර මැද නවත්තන් වීඩියෝවක් ගත්තා මටත් ගඩොල්පාරක් වැදුනොත්...
  15. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    එදා නුවරඑළිය පාරෙ (A-5) වාහන වැඩියි. මේ විදියට වීල් එක යැව්වෙ පොලෝසිය නම් පොලෝසියෙ දෙන්නායි ත්‍රීවිල් එකායි මාස ගානකට හරියන්න හම්බකරන්න ඇති. ලැයිසොම ගන්න ගියාම එතැන පොලෝසියෙ රාළහාමියි පෙන්නුවෙ මගේ ලැයිසොමට අවුරුදු 8ක් සම්පුර්ණ වෙන දවසෙ තමයි දඩකොලේ අරන් තියෙන්නෙ කියලා.
  16. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    පුස්සැල්ලාව හරියෙදි පැකිමි 10ට අඩු වේගෙන් යන ත්‍රීවිල් එකකට පස්සෙන් කිලෝමීටර් ගානක් (ඉස්සර නොකර ගිහින් ) ඉස්සරහ පාර පැහැදිලි තැනකදි (පොඩි වංගුවක) ඉස්සර කරාම දඩ කොලයක් හම්බුනා වැරදි ලෙස ඉස්සර කිරීමට. ලියපු කෙනත් පිලිගන්නවා ඒ ත්‍රීවිල් එක යන්නෙ හෙමින් කියලා. කතා කරපු විදියෙන්නම් තේරුණේ ෂේප්මන්ට්...
  17. rusiyanuwa

    කෝටි 13 ඇදිල බන්

    ලොතරැයි ඇදිලා ගොඩ ගිය අයට වඩා විනාශ වුනු අය වැඩියි.
  18. rusiyanuwa

    කොලඹ කොටුවේ සිට නුවර එලිය දක්වා උදේට බස් ත&#3

    පාන්දර 2.30 RAD ලගේ ලේලන්ඩ් බස් එකක් යනවා. ඒක උදේ 7.30 වෙද්දි නුවරඑළියෙ. කොළඹින් ඊට පස්සෙ පොඩි ඒසී බස් එකක් යනවා පාන්දර 4.45ට ඊට පස්සෙ 5.30 හරි 6 හරි ඇති. 7ටත් ලේලන්ඩ් එකක් තියෙනවා දැකලා තියෙනවා. පාන්දර නුවරට ආවොත් 4.30 වැලිමඩ එකක් (සාරංගා) තියේ 7.15 වෙද්දි නුවරඑළියෙ. නුවරින් 5.10 නුවරඑළි...
  19. rusiyanuwa

    සිවිලිම

    From http://www.ideagroup.lk/ In 2008 a thought came to me as I felt there was a need for Digital management and hence I started the business with a handful of employees. Moved by the success of that company I ventured to IT solutions known as Idea Innovation, with the support from my customers...

    No contents