1. rusiyanuwa

    “සිංහලේ” සමග නුවරට

    සිංහලේ හරි වෙන මොකක් හරි සංවිධානයක් හැම ජාතියක්ම නියෝජනය කරන්න පෙරමුණ ගත්තත් ඒ සංවිධානයට මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි අය එකතු වෙන්නෙ නෑ එකම අරමුණකින්. මොකද ඒ අය දන්නවා තමන්ට වැඩි වාසි ලැබෙන්නෙ වෙන්වෙලා ඉන්නකම් තමයි කියලා. මොකද එයාලට එතකොට පුලුවනි ජාත්‍යන්තරයට තමන්ව පැහැදිලිව පෙන්නලා ආධාර ගන්න -...
  2. rusiyanuwa

    “සිංහලේ” සමග නුවරට

    ලංකාවට සුද්දගෙන් නිදහස ලැබෙද්දි පාවිච්චි කරපු ජාතික කොඩිය ආයෙමත් පාවිච්චියට ගන්න බැරි වෙයිද දන්නෙ නෑ. මොකද නිදහස ලබා ගන්න හැම ජාතියක්ම එකතු වුනාට ඒ කාලෙ තිබුන කොඩියෙ අඩු පාඩු කිය කියා ආතල් දුන්නෙ නෑ නෙ කිසිම කෙනෙක්.
  3. rusiyanuwa

    “සිංහලේ” සමග නුවරට

    ජාතික කොඩියටයි අරකටයි මේකටයි හැමදේටම හැම එකාම නියෝජනය වෙන්න කියලා කෑල්ල කෑල්ල එකතු නොකර තියෙන එක දෙයක් පොදුවේ හැමෝම නියෝජනය වෙන්න හැදුවනම් මෙච්චර ප්‍රශ්න නෑ. සුද්දගෙ ක්‍රමය බෙදා පාලනය කිරීමනෙ. ජපනා සුදු කොටුව මැද්දෙ රතු රවුමක් අලවලා ඒකට ජාතික කොඩිය කීවා.ඒ කොඩිය එක්ක රටක් විදියට එකතුවුනා. අපි...
  4. rusiyanuwa

    සිංහලේ real realty of sri lanaka

    සිංහලේ හරි මොන ලේ හරි කමක් නෑ- දේශපාලනේ කරන උන්ට කඩේ නොයා මිනිස්සුන්ට හොදක් වෙනවනම්. අපේ එකාලා කරන්නෙ එක එකා එක්ක රණ්ඩු වෙන එකනෙ. එක්කො උඩරට පාතරට කියයි නැත්තන් ගම ගාල්ලෙ කියයි. එහෙම කියාගෙන කාණ්ඩ හදාගෙන එක එකා රණ්ඩු වෙනවා. මුස්ලිම් මිනිහයි දෙමළ මිනිහයි කරන්නෙ මුස්ලිම් හැම එකාම එක කණ්ඩායමක්...
  5. rusiyanuwa

    පොහොසත් අයම සාර්ථක වෙන්නෙ ඇයි?

    වැදගත් ලිපියක්
  6. rusiyanuwa

    ලිදක් වහද්දි චාරිත්‍ර

    ආවට ගියාට ළිදක් වහලා ඒ උඩ ඉදිකිරීම් කරන්න හොද නෑ කියලා කතාවක් තියෙනවා.අපේ ගමේ ගෙයක් හදන්න පටන් ගත්තා ලිදක් වහලා ඒ උඩ. දැන් අවුරුදු ගානක් ගෙදර බිත්ති ටිකවත් හරියට බැදගන්න බැරි වෙලා. ඒ නිසා හොදට හොයලා බලලා කරන දෙයක් කරන්න.
  7. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    නුවර පැත්තෙනම් පොඩ්ඩක් හොයලා බලලා වාහනේ දාන එක හොදා. මොකද ගොඩක් ගැරේජ් වල ඉන්නෙ එක වැඩකට ගියාම තව වැඩ දෙක තුන මවලා දෙන මකබාස්ලා. මොන වැඩේ තිබුනත් හොදට කරනවා කියලා අනික් උන්ටත් රෙකමන්ඩ් කරාන ගියපු ගැරේජ් එකෙන් අපේ එකෙක් ටිංකරින් කරගෙන වාහනේ ගෙනෙන්න බලද්දි රේඩියේටරේ හිල් කරලා.
  8. rusiyanuwa

    අාදායම් බදු දුම් සහතික....

    http://www.ecosri.lk/emission-test-price-list
  9. rusiyanuwa

    අාදායම් බදු දුම් සහතික....

    Category New Price Including NBT 2% + VAT (01.01.2015) Motor Cycle - Petrol 425.00 Motor Cycle - Diesel 425.00 Motor Tricycle - Petrol 505.00 Motor Tricycle - Diesel 520.00 Light Land Vehicle - Petrol 520.00 Light Land Vehicle - Diesel 520.00 Motor Car - Petrol 1130.00 Motor Car...
  10. rusiyanuwa

    අාදායම් බදු දුම් සහතික....

    ටැක්ස්වල සියයට ගාණක් වෙනස් වුන නිසා රුපියල් 20ක්ද කොහෙද වැඩි වෙලා තිබුනා. මතක විදියට දුම් පරික්ෂාවට රුපියල් 1130 ද කොහෙද. දුම් පරික්ෂණය කරපු තැනින් කීවා 5000 ගෙවන්න ඕන ආදායම් බලපත්‍රය ගන්න වෙලාවට AGofficeඑකටයි කියලා. තව ටික දවසක් තියෙන නිසා ඒක තවම ගෙවුවෙ නෑ.
  11. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...2

    යතුර දාලා කරකවන ignition barrel එක සුද්ද කරලා බලන්න. මම කාර් එකට බැටරියකුත් අලුතින් දැම්මා ස්ටාට් වෙන් නැත්තෙ බැටරිය පරණ නිසා වෙන්ටැ කියලා. ඒත් ස්ටාට් වෙන්න හොර නිසා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම මෑන් ignition barrel එක සුද්ද කරා. හැබැයි රෝග ලක්ෂණ විදියට ඩෑෂ්බෝඩ් ඉන්ඩිකේටර් පත්තු...
  12. rusiyanuwa

    Bodu Bala Sena - 14 01 2016

    මෙච්චර කාලයක් ලංකාවෙ වුනෙත් ඉස්සරහට වෙන්නෙත් බෞද්ධයා බෙදිලා වෙන්වෙන එකයි පන්සලෙන් ඈත් වෙන එකයි. ඔය ගොඩක් සංවිධාන බිහිවෙලා මිනිස්සු එක්රැස් කරගත්තට ටික දවසක් යද්දි ඒ සමහර සංවිධානවල නායකයෝ තමන්ගෙ වාසියට එකඑකාට කඩේ යනවා. ඊට පස්සෙ එක්රැස්වුන අය අතරමං වෙනවා. අතරමංවුන අය කවදාවත් ආය කිසිම දේකට එකතු...
  13. rusiyanuwa

    Bodu Bala Sena - 14 01 2016

    කාදිනල්තුමා තමන්ට අයිති වැඩේ කරගෙන හිටියනම් හරිනෙ පැත්තක යන ස්ටිකරයක් අල්ලන් කහින් නැතිව. අනික සිංහල කියන්නෙ බෞද්ධයා විතරක් නෙවි. අනික් ආගම් තමතමන් වෙන වෙනම කටයුතු කරලා දේශපාලන වාසි වලට රට ඇතුලෙ බෙදිලා වෙන්වුනු නිසා තමයි මේ විදියට සිංහල කියන කොටසට බෞද්ධයා විතරක් ඉතුරු වුනේ.
  14. rusiyanuwa

    කින්ග්ස්බරි_එකෙන්_කෑවා

    සේවකයෝ ගැන නම් කියලා වැඩක් නෑ. වෙඩින් කීපෙකට අපි ගියා. මේසය අස් කරන එක, හැදි ගෑරුප්පු දෙන එක අඩුම ගානෙ වතුර එකවත් වෙලාවට නෑ. කීවත් සෑහෙන වෙලාවක් ගන්නවා ඒ වෙනුවෙන්.
  15. rusiyanuwa

    AUCTION GRADING AND AUCTION SHEET

    Honda freed එක ගැනත් දාන්න පුලුවනිද? youtube එකෙත් එච්චර පැහැදිලි වීඩියෝ නෑ ඉංග්‍රිසියෙන්.
  16. rusiyanuwa

    AUCTION GRADING AND AUCTION SHEET

    හොද ලිපියක්.
  17. rusiyanuwa

    කාදිනල්ට විරෝධය..

    කාදිනල් කවුද කියලා අපි හැමෝම හොදට දන්නවා. ඒ වගේම මෙච්චර කාලයක් ලංකාවෙ වුනෙත් ඉස්සරහට වෙන්නෙත් බෞද්ධයා බෙදිලා වෙන්වෙන එකයි පන්සලෙන් ඈත් වෙන එකයි. ඔය ගොඩක් සංවිධාන බිහිවෙලා මිනිස්සු එක්රැස් කරගත්තට ටික දවසක් යද්දි ඒ සමහර සංවිධානවල නායකයෝ තමන්ගෙ වාසියට එකඑකාට කඩේ යනවා. ඊට පස්සෙ එක්රැස්වුන අය අතරමං...
  18. rusiyanuwa

    Windows 7 වලට සිංහල...?

    එහෙම ඕන නෑ. Language and region වලින් සිංහල ඇඩ් කරගන්න. ලැන්වේජ් බාර් එක පාවිච්චි කරලා ටයිප් කරන්න පුලුවනි
  19. rusiyanuwa

    BOC online banking

    හච් බැංකු එක්ක එකතු වෙන්නෙ නෑ. එයාලාගෙ කම්පැනි ප්‍රශ්නයක් නිසා අලුතින් බැංකු ගිනුම් අරින්නෙ නෑ කිසිම බැංකුවක් එක්ක. ඒ නිසා බැංකු කිසිඑකකට බෑ එයාලාට රීලෝඩ් දෙන්න.
  20. rusiyanuwa

    BOC online banking

    weekend වලට offline වෙන් නෑ.

    No contents