1. Diya Rakus

    ව්‍යාපාරයක් කරමු

    මෙකෙ සපත්තු පට්ට ගනන් නෙ බන් ඔක්කොම ඩොලර් 15 න් එහා.ඉතින් ගෙනල්ලා විකුනන්න පුලුවන්ද මේ ගනන් වලට
  2. Diya Rakus

    ව්‍යාපාරයක් කරමු

    alibaba එකවුන්ට් එකෙන්ම මේකට ලොග් වෙන්න පුලුවන් .ඒ කියන්නේ දෙකම සම්බන්දයි වගේ. හරි කමක් නෑ. දැන් උඹල ඩීල් කරල තියෙන හොද සෙලර් කෙනෙක් කියපන් බලන්න සාම්පලයක් ගෙන්න ගන්න.
  3. Diya Rakus

    ව්‍යාපාරයක් කරමු

    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
  4. Diya Rakus

    ව්‍යාපාරයක් කරමු

    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
  5. Diya Rakus

    මස් කන එක පවුද?

    well said:)
  6. Diya Rakus

    අපේ හූනෝ (කිඹුල් හූනත් ඉන්නවා)

    :shocked::shocked::shocked::shocked:
  7. Diya Rakus

    මස් කන එක පවුද?

    අපි නිර්මාන්ශ විය යුත්තේ සතුන් කෙරෙහි මහත් කරුනාවෙන් මිස පවු ද නැද්ද කියා බැලීමෙන් නොවිය යුතුයි. කවුරු හරි පවු නෑ කියලා තර්ක කරන්නේ ගිජු කමින් මස් ගිලින්න හිත හදාගන්න නම් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ වගේම නිර්මාන්ශී වීම මයි සීලය ඒක තමයි ධර්මය ,අපි තමයි සිල්වතුන් කියන කට්ටිය ගැනත් කියන්න තියෙන්නේ...
  8. Diya Rakus

    awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

    එතකොට ඔය මල් ගහ අවුරුදු 3000ක් ම තිබ්බේ රෙදිසෝදන යන්ත්‍රෙ යටද? නැත්නම් අවුරුදු 3000 ක් පරන ගහක් එයා වොශින් මැශින් එක යටට දැම්මද? පහදලා දෙන්නකෝ :baffled::oo:
  9. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    විශ්ව විශ්යාලෙ ගියා කියල හැමොම බුද්දිමත් නැති බව ඇත්ත..විශ්වවිද්යාල නොගිය බුද්දිමතුන් ඉන්න එකත් ඇත්ත... නමුත් උඹෙ ඔය සන්ක්යාව නම් විහිලුවක් 0.0001 හික් හික්. බුද්ධිමත් බව සාපෙක්ශව වි.වි සිසුන් අතර වැඩි බව ඕනෙ එකෙක් පිලිගන්නවා. උඹල හිතන උගත් කම කියන්නේ ගිරව් වගේ පාඩම් කරන එකනේ. එහෙම විශ්ව...
  10. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    බරපතල ප්‍රශ්නෙකින් පෙලෙන බව පෙනේ... :lol:
  11. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    මහත්තයො මමත් ගොඩක් උන් ගැන තමයි කතා කරන්නේ. වැඩිහිටියෙක් දරුවෙකුට තරවටු කරන්නේ හොදක් කරන්න නේද. සැබෑ රැග් එකත් ඒ වගෙමයි අනාගත පරපුරට පොතපතෙන් එහා දෙයක් උගන්නන සන්ස්කෘතියේ කොටසක් ඒක. විශව විද්යාලේ ඕනෙ තරම් ඔය ගැන තර්ක විතර්ක තියෙනවා ,උන්ට ඕක එපා වෙච්චි දවසට උන් ඕක අයින් කරයි. උඹලට ඕනෙ ඕක අයින්...
  12. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ...
  13. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල පිලිගන්න එවුන්ට කැම්පස් එකේ උප සන්ස්කෘතිය තෙරුම් කරන්නේ කොහොමද කියල මම බැලුවෙ. දැන් උබගෙ කොම්පැණියෙ HR කාරයාද අග්‍ර විනිශ්චකාර නඩුකාර උන්නාන්සෙ කැම්පස් එවුන් judge කරන්න. අපි කතා කරන්නේ රැග් එක ගැන උඹ කතා කරන්නේ කැම්පස් ඔක්කොම චොර කියල. මල්ලේ පොල් සහ මල්ලේ...
  14. Diya Rakus

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    මෙව්වා රැග් නෙමෙයි ගොම් පාර්ට්. හරියට රැග් වෙච්ච නැති එවුන් රැග් කරන්න ගියාම මෙහෙම වෙනවා. රැග් එක කියන එක ඉතාම හොද අද්දැකීමක් මිනිහෙකුට. අර කලින්පොරක් කුනුහරපෙන් කිව්වා වගේ රැග් කාපු එවුන්ට අවුලක් නැති වුනාට පිටින් ඉන්න එවුන්ට තමයි රැග් එකේ ලොකුම අමාරුව තියෙන්නේ.රැග කාපු එකෙක්ගෙන්(ගොම් පාර්ට්...
  15. Diya Rakus

    Lost Complete Series (Season 1-6)

    machan Season 4 direct download link ekak hoyaa ganna barida? office eke torrent banna baa...
  16. Diya Rakus

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%. ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ...
  17. Diya Rakus

    Drinking ? ( Post Your Picture Here )

    දැන් බොන්ඩ වස්ගමු පලකො......:lol:
  18. Diya Rakus

    Drinking ? ( Post Your Picture Here )

    ඉතින් බොමුකො.........:P
  19. Diya Rakus

    මේ සතා අදුරනවද?

    ඔව් හරියටම හරි.අපේ පැත්තේ මූට කියන්නේ බරුස්සා කියල පරුස්සා කියලත් සමහරු කියන්වා තමයි. මූ කිසිම හනියක් නැති සතෙක්.ඉස්සරහ අඩු දෙක දික කරල බය කරන්න විතරයි පුලුවන්.ඩිස්කවරි චැනල් Man vs Wild එකේ එකේ මූව අමුවෙන් කනවා අර කාලකන්නියා.
  20. Diya Rakus

    Drinking ? ( Post Your Picture Here )

    මේ දැන් රොක්ලන්ඩ් ඕලඩ් බොතලයක් ගහල ආවෙ ක්ශනිකව.4.30 ට ඔෆිස් එක ලග තියෙන පොට් එකට ගියා 4 දෙනයි දැන් ඇතුලට ආවා.දැන් ඕෆ් වෙලා යන්න ඕන ශෙප් එකේ. වරදවා හිතන්න එපා අපි හැමදාම 8,9 වෙනකන් ඔෆිස් එකේ අදිනවා අද 2 ට ඕෆ් වෙච්ච එකෙක් කතා කලා වරෙන් කියලා. ඉතින් ගියා. කොල්ලන්ට මාට්ටු වුනොත් කෙස් එක.

    No contents