මට නම් දිරවන්නේ නැති එකෙක් තමා ඔය චතුරයා.ඌ කියන්න ඕනෙ එක කෙලින් කියනවා ඇති.හැබැයි ඌ කියන්න ඕනෙ එක හරියට දන්නේ නෑ.මගේ මතය නම තවම පොරට අත්දැකීම් මදි. විශෙශෙයන් ප්‍රවුර්ති විස්තර කියනකොට ලොකු දැනුමක් තියෙන්න ඕනෙ.තවම ඒක මදි.අනික මූ විශ්වවිද්යාල ප්‍රශ්න ගැන කිසිම දැනුමක් නෑ ඒක නිසයි මම මෙයාට...