මාත බදින්න කලින් සතියකට දවස් තුනක් 4ක් නම් අනිවා සෙට් වෙනවා. දැන් නම් අඩුයි වයිපරේ බර බරේ. සාමන්ය ගානට බිව්වම කන්න පුලුවන් ටොන් එකක් විතර. බොතල් 6 ,7 රෑ දෙක විතර වෙනකම් යන පාටි වලට පහුවදා නම් ඔලුව ටිකක් කර්පට් වෙනවා.සමහරු කියනවා රෙඩ් බුල් බොන්න කියල මම නම් රෙඩ් බූල් බොන්නෙ නෑ,අපරාදේ සල්ලි ඒකෙන්...