මිනිසුන්ට මෙතරම් සාහසික විය හැකිද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම ඔය වගේ ඒවා කීපයක්ම බැලුව බං youtube එකේ තිබිලා...
"කර්මය".
මට කියන්න තියෙන්නේ එච්චරයි...

ඔය සත්තු ඒ ඒ කෑම වට්ටෝරු වලට අනුව පන පිටින් බැදෙන්න, තැම්බෙන්න, අමුවෙන් හැපෙන්න , කැපෙන්න ... ඊට අදාල මොකක්හරි පාප කර්මයක් සංසාරයේ කරලා ඇති...
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අප්පො ශික් මහ අසික්කිත වැඩක්....:angry:
    හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා.:frown:
    උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා
    :lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අප්පො ශික් මහ අසික්කිත වැඩක්....:angry:
    හැබැයි මිනිස්සු මිනිස්සුන්ටම ඔයිටවඩා අසික්කිත වැඩ කරනවා.:frown:
    උදා. මිනිස්සු රවටල බොරු කියල බඩගොස්තරේ හොයා ගන්නවා
    :lol:

    ඒක ඇත්ත මචන් :yes: