මූ නම් මහා පිස්සු හරකෙක්,,මිනිසුන්ට පෙනෙන්න ගොන් වැඩමයි කරන්නෙ,,, හොස්පිටල් වල තියෙන සමහර මැශින් පරණ ඒවා ,,ඒවා හරියට මේන්ටන් කරලා නැහැ,,,ක්‍රමාංකනය කරලා නැහැ,,සමහර කෙමිකල්ස් රීඒජන්ට්ස් පරණ වෙලා තියෙන්න පුලුවන්,,තව සමහර රීඒජන්ට්ස් හරියට ස්ටොර්කරලා නැහැ නියමිත තත්ව යටතේ,,,ඊටත් වඩා ඉන්න එම් එල් ටී...