ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට...