මේකයි මට මේකට දැන් කට්ටිය බරටම බයින්න පුළුවන්.හරි කමක් නැ මම මගේ යුතුකමක් ඉෂ්ට කරන්නේ... ආරෂ් අපු Concert එකට නිකන් මම thred එකක් එහෙම දැම්ම කොහොමහරි එක නිකන් දැකල කව්රුන් හෝ කෙනෙක් මට කතා කර..මන් මෙතන නම කියන එක හරි නැ කියල හිතුන...ඉතින් එය මාව කොහෙත්ම දන්නෙත් නැ...ඒ කෙසේ වෙතත් එය කිව්වා මට ප්‍රවේශ පත්‍ර දෙන්නම් කියල Concert එක බලන්න..ඕනනං මාව බයිට් කරන්නත් තිබ්බ ඉතින් බොරු කියල එත එහෙම කරේ නැ.. ..ඉතින් මන් එයාව විස්වාස කරලා එයාලගේ කාර්යලේටම ගිය ඒ කිව්වේ ඔව් ඔව් හිරු FM එකේ කාර්යාලයට තමා..ඉතින් ගිහින් හිටියම මට එයාගේ යාලුවෙක් ඇවිත් ,එයා කිව්වා කියල ඒ කිව්වේ කලින් කියපු කෙනා...අන්න එය කිව්වා කියල මට මගේ Ticket එක ගන්න පුළුවන් උන..මට මාර Happy...මොන උනත් මේ රටේ ඇත්තටම හොඳ මිනිස්සුත් ඉන්නවා...සමහරු මන දැක්ක ගොසිප් වෙබ් සයිට් වල එහෙම හිරු ඒකෙන අර නිකන් දුන්නු 2000 ඒවා නෙමේ 1000 ඒවා කියල එහෙම නිකන් දාල තිබ්බ.. එක මේ කොහෙහරි මානසික පිස්සෙක් නිකන් ප්‍රසිද්දි වෙන්න කරපු වැඩක වගේ පෙන්නේ...අනික ගොසිප් කාරයන්ටත් වෙන වැඩ නැනේ...අනුන්ගේ කුනුයි ඔපාදුඋපයි හොයන්නේ එකනෙත් ගොසිප් කියන්නේ... මොන උනත් හිරු එකේ උන පට්ට..පට පට... කියපු දේ ඒ විදියටම කර...නියමයි..අහ මේ කියන්න ඕන මම හිරු FM එකේ වැඩ කරන කෙනෙක්නම් නෙමේ... හරිද නැත්තම් කියයි මේ හිරු එකෙන්ම මේ Thred දානවා කියල..මගේ වෙන Thred බලපුවම තේරෙයි මම කව්ද කියල...එල එල හිරු එකට ජය වේවා...අහ ලගන්දී ඒ කිව්වේ වැඩි ඈතක නෙමේ ඒ එන හිරු TV එකට අපේ උණුසුම් සුභ පැතුම්...




arash