හැමෝම නෙවෙයි, සමහර කොටසක් ඉන්නවා, මෙහෙ නිකං වාත වෙවී සිපයියෝ වගේ ඉඳලා උන් රට ගියහම හිතන්නේ මෙහෙදී නොතිබිච්ච හෙන නුවනක් පහල වෙලා උන් හෙන පට්ට ඩයල් වෙනවා කියල. දෙන්නේ ලොරි ටෝක්. ට්‍රෙන්ඩ් එකට ආගමට, දහමට, සංස්කෘතියට අපහාස කරනවා, ඇති අවබෝදෙකින් නෙවේ. තමුන් ඩයල් එක කියල පෙන්නන්න. උන් රට ඉඳන් අපිට...