සිංහල සිනමාවේ අද out of the box සම්භාව්‍ය චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක්කේ "යුද්ධය" හා "ලිංගිකත්වය" යන මාතෘකාවලින් පිට නිර්මාණයකි.
බූඩි කීර්තිසේනගේ "මිල්ලෙ සොයා", අතුල ලියනගේ ගෙ "බඹර වළල්ල", උබර්ටෝ පැසොලිනීගෙ "මචං", බෙනට් රත්නායකගේ "අස්වැසුම", ප්‍රසන්න විතානගේගෙ "ආකාස කුසුම්" වගේ චිත්‍රපට තව...