දැනට Hospitality Tourism and Event Management Degree එක follow කරනවා.( වයස 20 if that matters :P )
තාත්තා නම් කියන්නේ උබට ඔය feild එකෙන් නම් ගියොත් future එකක් නෑ කියලා. තාත්තා Banker කෙනෙක් .ලන්කාවේ ඉන්නවා නම් Banking තමා. No doubt about that :yes::cool:
but මගේ main goal එක us or europe වලට...