මාර කට්ටක්නෙ බන් මේක
E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...
සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා
අම්බෝ යකෝ......
මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන
වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා
Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා
It feild එක නම් එපා

Last edited: