දැනට Hospitality Tourism and Event Management Degree එක follow කරනවා.( වයස 20 if that matters
)
තාත්තා නම් කියන්නේ උබට ඔය feild එකෙන් නම් ගියොත් future එකක් නෑ කියලා. තාත්තා Banker කෙනෙක් .ලන්කාවේ ඉන්නවා නම් Banking තමා. No doubt about that

but මගේ main goal එක us or europe වලට migrate වෙන්න. ඔය දෙකෙන් හොද field එක මොකක්ද? මට නම් කොයි feild එකට උනත් විශේශ කැමැත්තක් හෝ අකමැත්තක් නෑ.
)තාත්තා නම් කියන්නේ උබට ඔය feild එකෙන් නම් ගියොත් future එකක් නෑ කියලා. තාත්තා Banker කෙනෙක් .ලන්කාවේ ඉන්නවා නම් Banking තමා. No doubt about that

but මගේ main goal එක us or europe වලට migrate වෙන්න. ඔය දෙකෙන් හොද field එක මොකක්ද? මට නම් කොයි feild එකට උනත් විශේශ කැමැත්තක් හෝ අකමැත්තක් නෑ.

Bank union eka powerful ekak oya doctorsla wage thamai 