දෙමව්පියන් වුණාට පස්සේ ලිංගික ජීවිතය කඩා
විවාහ ජීවිතයට එළඹීම කියන්නේ මානසිකව සහ කායිකව දෙදෙනෙක් තමන්ගේ ජීවිතේ සුන්දරතම අත්දැකීමක් වෙනුවෙන් බැඳෙන එක. ආදරය, සෙනෙහස, කරුණාව, ලිංගිකත්වය, සහයෝගීතාවය වගේ බොහොමයක් සුන්දර දේ මෙම විවාහ ජීවිතය ඇතුලේ තිබෙන දේවල්.
ඒත් ඔබ බොහෝ විට අත්දැකලා ඇති, නැත්නම්...