1. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    උබේ කතාව හරි බන්.. මුංට සාපයක් වෙලා නිසා තමයි ලු දැන් චෙක් කරන්න අරන් තියෙන්නේ.. වෙනදට ඔහොම කරල නැහැලු
  2. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මං කියන්න හැදුවේත් මේක. පොරට දැන් අහන අහන් එකා බනින නිසා මොනාද කියන්නේ කියලා හිත හිත ඉන්නේ.. කෙලවිලා ඉද්දි තවත් තලන්න බෑනේ දැන දැන
  3. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    Rumenian ඉන්න එවුන්ගේ හීනෙ ලු නෙ... මං ඇහුවේ නෑ ඇයි ආවේ කියලා.. මොකද දැන් ඇවිල්ලා ඉවර නිසා
  4. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    ආයේ කොහේ යන්නද බන්
  5. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන් රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා.. රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා...
  6. V

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    මාව හොස්පිටල් දාන්න අයියෝ කිව්ව එවුන්වත් ඇදගෙන ගිහිල්ල හොස්පිටල් එකට දාන රටක් බන් අපේ රට... කරුමෙට මෙක හෑවේ නැත්තම් බෙහෙත් ටික ද දොස්තර ලද සියලු පහසුකම් ද තියෙනවා... මනුස්සයෙක් නිකක් කිව්වත් මට අමාරුයි කියලා රජයේ රෝහලෙන් කොච්චර හරි චෙකප් කරනව. මුං ට කිසි ගානක් නෑ
  7. V

    〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

    රෝම ඉලක්කන් කියල ජාතියක් තිබුනේ
  8. V

    ChatGPT eken Assignment ?

    quillbot gen re phrase karala gaththath kelaweida?
  9. V

    ChatGPT eken Assignment ?

    Machanla,, me dawas wala meka gena kathaawak giya nisaa ahanne,, ubala assignment eka liyagannawada AI eken? 100 Unique da content? References ganne kohomada ban? Podi idea ekak diyallako..
  10. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    Connection hadaganna eka ta man elagai ban... man tikak katha karala wede karaganna baha
  11. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    කම්මැලි නෑ බන්, මන් වැඩ මිස් කරන කෙනෙකුත් නෙමෙයි.. හැබැයි ඒ වැඩ වලට ගියාම ස්වභාවිකව වෙන දේවල් හරි අමුතුයි ඒකයි ත්‍රෙඩ් එක දැන්මේ. දැන් ඉඳල හොතන විදිහ වෙනස් කරගන්න ඕනේ...
  12. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    මං ඉන්නේ වෙන රටක බන්
  13. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    ඔව් බන් නෙගටිව් වයිබ් එක නිසා වෙන්නෙම නෙගටිව් දේවල් හෝ පේන්නෙම ඒවා වෙන්න ඕනේ. මට පට්ටම දුක හිතිල බන් මේකට දැන්මේ... හරියට ලඟ ඉඳල උපදෙසක් දුන්නව වගේ බන්... වැඩිය හිතන්නේ නැතුව විස්වාසය ඇතිවෙම විදිහේ දෙයක් කරන්න ඕනේ..
  14. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    උබ කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනව... කඩේකට යන්න කලින් මං ගෙදර ට කියල යනව කඩේ වහලද දන්නේ නෑ කියල... විස්වාස කරපන් බන් හරියටම වහල... දෙපාරක් නෙමෙයි 3ඔආරක් ටෙස්ට් කරලා කියන්නේ මේ... නෙගටිව් මයින්ඩ් එක කාවැදිලා තියෙන්නේ මේ වෙච්ච දේවල් මටමයි වෙන්නේ කියල ඒත්තු ගැන්විලා තියෙන නිසා මොකක්ද බන් මේකට...
  15. V

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    මට මාර වැඩක් බන් වෙන්නේ මේ ටිකේ... අනිත් එවුන් එකම දේ ලේසියෙන් කරගන්න එක මට කෙලවිලා අනිත් එවුන්ට පිංසෙන්ඩු වෙලා අනේ මේක කරල දෙන්න වගේ කියල අන්තිමට වගේ බන් වෙන්නේ... මට පස්සෙ ආපූ එවුන් වැඩෙත් කරන් ගිහිල්ලා බන්.. හිතහං ටෝකන් එකක් අරන් පෝලීමේ ඉද්දී මට ඉස්සර එකාට වෙනකන් පට පට ගාල ගිහිලා මගේ...
  16. V

    IPl FINAL WINNER. 🔴 VOTE END 8PM

    110k peoples 10k police men Another 5k on the way lu as per the comentry
  17. V

    IPl FINAL WINNER. 🔴 VOTE END 8PM

    GT chase කරොත් දිනනවා... චහල්ට විකට් යන්න එපා..
  18. V

    IPl FINAL WINNER. 🔴 VOTE END 8PM

    125,000 ඇවිල්ලා..
  19. V

    Dekstop එක flight එකේ අරන් යන්න ? 🤔

    Thanks guys... pc monitor dkama geniyanna decide karaa.. Danne nathi godak dewal dengththa

    No contents